සූරියවැව ක්‍රීඩාංගණය විනාශයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    අලුතෙන් කරන දේකුත් නෑ. තිබ්බ එක කරගන්නත් බෑ හිටං . ඔක්කොටම වඩා ඉරිසියාව බලවත් හිටං
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව.
    අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන.

    Arjuna kiyanneth thawath pissek bn. ekekwath ratata adare ne
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    නඩත්තු කරන්නේ මොකටද බං match නැතිව.
    අර්ජුන මහින්දට මහත්තයට හොදට කියල දුන්න ඔය ගැන.

    ඉතිං machan match තිබ්බත් නැතත් ඕවා කලට වේලාවට නඩත්තු කරන්න ඕන.කටුනායක කැලයක් කියලා ඒ දවස් වල අතඇරලා දැම්ම නම් අද තත්ත්වයට පත් වේවිද ? මේක මහා පුදුම ආණ්ඩුවක් තෙල් ටැංකි ටික india වට දෙන්න යන කොට වර්ජනය කරන කොට රජය අහනවා ඕක මලකඩ කනවා වේලි වේලි තියෙනවා එක නිසා india වලට දෙනවා කියලා,මලකඩ කනවා නම් ඒක ප්‍රතිසංස්කරණය කරලා වැඩක් ගන්න ඕන ආණ්ඩුව, saitm විරුද්ධව වැඩවර්ජන කරන කොට කියන්නේ රජයේ රෝහල් වල පහසුකම් බෙහෙත් නැතිලු රජයේ විශ්ව විද්‍යාල ප්‍රමිතියක් නැතිලු.මේ ආණ්ඩුවේ වැඩ හරියට නඩුත් හාමුදුරුවන්ග‍ෙ බඩුත් හාමුදුරුවන්ග‍ෙ වගේ