සූර පප්පා සහ මල් කුමාරි full sinhala dubbed uncensored.

Kavi2004

Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මචන් blue lotus එකත් ඕනේ ජාතික එකේ එක
    මන් දාන්නන්. පොඩි වැඩ වගයක් තියේ අනිද්ද ගෙදර අනිවාරෙන් දාන්නන්. අනිද්දට හදල.

    මචන් blue lotus එකත් ඕනේ ජාතික එකේ එක
    මෙ elakiri app eka pc එකට ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකො.
    ------ Post added on Dec 12, 2024 at 1:47 PM
     
    • Like
    Reactions: NRTG

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මන් දාන්නන්. පොඩි වැඩ වගයක් තියේ අනිද්ද ගෙදර අනිවාරෙන් දාන්නන්. අනිද්දට හදල.

    මෙ elakiri app eka pc එකට ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකො.
    ------ Post added on Dec 12, 2024 at 1:47 PM
    elakiri.com gahapnko:confused:
     
    • Like
    Reactions: NRTG

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    මන් දාන්නන්. පොඩි වැඩ වගයක් තියේ අනිද්ද ගෙදර අනිවාරෙන් දාන්නන්. අනිද්දට හදල.

    මෙ elakiri app eka pc එකට ගන්නෙ කොහොමද දන්න කෙනෙක් කියන්නකො.
    ------ Post added on Dec 12, 2024 at 1:47 PM
    thanks machan
     
    • Like
    Reactions: NRTG

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    මන් දාන්නන්. පොඩි වැඩ වගයක් තියේ අනිද්ද ගෙදර අනිවාරෙන් දාන්නන්. අනිද්දට හදල.

    sawarnawahiniye giya penguins of madagascar thiynwda bn? dub krapu eka....
    බලන්න ඕනෙ හොයල

    Meke nam amuthuma vibe ekak thibbe. Gedara gihin balanna ona
    ඕක පලවෙනිම ටිං ටිං dub ජාතිකේ කරපු එක. ඕක siraen කරල තිබ්බෙ නෑ. Blue lotus එකයි ඕකයි. ජාතිකේ තමා පලවෙනියටම tintin dub කරේ. සිරසෙ හඩ කැව්ව අයමයි ජාතිකේ හඩ කැව්වෙත්, වෙනසකට තියෙන්නෙ දෙබස් ජාතිකේ tintin book එකේ රසේම දෙනව. Original vibe එක ගන්නනම් පොතේ රසේ ගන්නනම් ජාතිකේ එක හරියන්නෙ. සිරසෙ dub එක කාලය අනුව ගැලපෙන්න කරල තිබ්බෙ පොතේ රස ගන්න අමාරුයි සිරසෙ එකෙන්.
    ------ Post added on Dec 12, 2024 at 2:21 PM
     
    RATHUHAAMI

    Active member
  • Nov 4, 2015
    254
    93
    28
    ආයෙ ටිං ටිං තියේ sirse dub කරපු ඔක්කොම episodes ටික. සිරසෙ dub කරේ නැති ජාතිකෙන් මුලින් dub කරල තිබ්බ Black Island & Blue Lotus episodes දෙකත් තියනව. ඕන අය එකක් දාන් යන්.
    සුපිරි බං ... Tintin සෙට් එකත් දාපන්කෝ
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ටනේ බන්. සුපිරි වැඩක්.. ඊයෙත් උඹ සුපිරි දෙකක් දුන්න නේ.
     
    • Like
    Reactions: NRTG

    Kavi2004

    Active member
  • Sep 2, 2024
    79
    122
    33
    soora pappa eke sinhala dubbed nadda bro okkoma episodes tika sirasa tv eke giyapu.
    ඔකොම තියනව. Cleopatra එක නෑ. ඒකෙත් අඩුපාඩු නැති full එකක් හොයල අරන් quality up කරල දාන්නම් සේරම
     
    • Like
    Reactions: NRTG

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,170
    1,468
    113
    Kandy
    ඔකොම තියනව. Cleopatra එක නෑ. ඒකෙත් අඩුපාඩු නැති full එකක් හොයල අරන් quality up කරල දාන්නම් සේරම
    Marune sirase dubbed ekama thiynawada oya laga. Sure ekata danna bro quality rip ekak sirase dub karapu. Oyada FB eketh Tin Tin sinhala dubbed eka 720p upload kare.
     
    • Like
    Reactions: NRTG