"ආශාව" - Q(2011) - 21+

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    balala thiyenawa.. full movie ekada censored version ekada baluwe kiyala sure na.. echchara darunawatanam mokuth thibbe na ithin

    සමහර විට ඔයා බලන්න ඇත්තෙ Desire නමින් තියෙන American version එක වෙන්න ඇති. ඒක censored. European version එක uncensored. ඒකෙ නම් ඉතින් දරුණු ඒවා තියෙනවා. Actors, actresses ල ඇත්තටම වැඩේ කරනවා. ප්‍රධාන නිළිය, සහායක නිළිය සහ නලුවාගෙ ඒවා නම් ඉතින් බ්ලූ සීන්ම තමයි. හැබැයි කතාවත් එක්ක යන්නෙ. ඒ හින්දා ඒක වෙනස්.