සූර පප්පා 3D

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පිටරට එකකට හඬ කවල නෙ :baffled:


    ගොන් හරකෙක් උබ නම් පැය විසිහතරම මේකේ ලැගගෙන පින් බත් කකා ලොකු ටෝක්ස් නම් දෙනවා!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම මේක ඊයේ රෑ බැලුවා. දෙබස්නම් පට්ටයි.. :rofl:
    හිනා යනවා අම්බානක.. හීනියට දේෂපාලුවන්ටත් ගහනවා..;)
    හැබැයි ඉතින් පොඩි උන්ට එච්චරම ගැලපෙන්නෙ නැද්ද මන්දා බං ඒ දෙබස්.. කුණුහරුප එහෙම නෑ.. ඒවුනාට බං, යකෝ වගේ වචන දානවා.. හැබැයි හිනා යනවා උන් ඒව කියන විදිහට..:lol: