සූර පප්ප මහ සටන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සූර පප්ප මහ සටන

    සූර පප්ප මහ සටන මතකනෙ
    වෙද පප්ප පිස්සු කෙලින්නෙ.
    තියෙන කෙනෙක් ලිංක් එක දෙන්නකො කාටූන් එකේ.

    රෙප් 14+ ගනනෙ දෙනවා
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මමත් මෙක ගැන අහන හැම ත්‍රෙඩ් එකකම කමෙන්ට් දා දා අහනවා.. කෝ තාම හම්බ උනේ නෑ..
    රෝමන් කාරයෙකුට හෙන සැපක් දෙනවා නේද වෙද පප්පා පිස්සුවෙන් හදන අරිෂ්ඨේ චෙක් කරන්න ඌට පොවලා..:rofl:
     
    අන්න ඒක තමයි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...