සූර පප්ප හොයල දෙන්නකො

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    patta bn, soora pappa nane openload ekek uba dapu eka ehema

    මහා සටන කියලා එකක් ඇති බන්. එකේ Youtube video එක යට ඕක තියෙන්නේ. මම සිංහල හඩ කවපු කාටුන් හුගක් වෙලාවට බලන්නේ මේ channel එකෙනුයි තව වලස් මාමා කියලා එකකුයි පොඩි කොල්ලෙක් කරන එකකුයි තියෙනවා ඒ ටිකෙන් තමා . ඒ මතකෙන් තමා ඕක හොයා ගත්තේ :yes:

    උබ හොයන video එක
    https://www.youtube.com/watch?v=OHl6sdPWq-c&t=334s

    මම කාටුන් බලන අනිත් channel දෙක (කවුද බෝයි එකකයි ගර්ෆිල්ඩ් එකයි ටින් ටින් එකයි තියනවා )
    https://www.youtube.com/channel/UC9NRqqZhUHSbxtOTjnT-Qew/videos

    https://www.youtube.com/user/sithijasahan/videos -

    සම්පුරණ කොටසක් විදිහට Youtube එකේ තියෙන අනිත් සුරපප්පා කාටුන් ටික ( මේවල සමහර එවල කැලි බෑලි ටිකක් අඩුයි )