සූර පප්ප හොයල දෙන්නකො

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සූර පප්ප හොයල දෙන්නකො

    අර ජිම් පප්ප ගලක් වීසි කල්ල ඒකට වෙද පප්ප යට වෙලා වෙද පප්පට පිස්සු හැදෙන්නෙ. එ් හැදුනාම අර කොහෙන්ද මන්ද මන්තර කාරයෙක් ඇවිල්ල ගමේම උන්ව රවට්ටල සීසර්ලට අල්ලල දෙන්නෙ. ආං ඒ කතාව හොයාගන්න ඕනෙ.

    youtube බැලුව ඒකෙ තියෙන්නෙ වෙද පප්පව ලෝකෙ ගැට්ටෙන් එහාට විසික් කරන එකයි එංගලන්ත සවාරිය වගේ ඒව ටික විතරයි. මේක හම්බවුන්නෑ :no:

    download කරගන්න link එකක් තියේ නං දෙන්නකො :love:
     
    • Like
    Reactions: barath dpriye

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama dunnu channel eke neathi ekak nam, DVD eka rip karala kawuru har danna wenawa

    ඒ දීපු චැනල් එක ආයෙ දෙන්න පුලුවන්ද බුක් මාක් ටික දැන් නෑ :sorry:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අඩේ මමත් තාම කාටුන් බලනවා නැද්ද අර පිස්සු පුසා කාටුන් ටික සිංහල හඩ කවපු
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඔව් මේක තමා සිංහල එක නෑ ? :D


    අඩේ මමත් තාම කාටුන් බලනවා නැද්ද අර පිස්සු පුසා කාටුන් ටික සිංහල හඩ කවපු

    ඒ ටික නං හෙව්වෙ නෑ තාම සූරපප්ප බලනව :baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔව් මේක තමා සිංහල එක නෑ ? :D




    ඒ ටික නං හෙව්වෙ නෑ තාම සූරපප්ප බලනව :baffled:

    පට්ටනේ මං ආස දගයා දොස්තර හොදහිත පැංචා පිස්සු පුසා ඉස්සර ගියපු සෝරෝ අපිරජ ඉබ්බෝ හයිලැන්ඩර් රොසි ආචිචි ටිංටින් ඉස්සර ඩයින විෂන් එකේ ගියපු පපායාගේ කතාව
    තාම කාටුන් බලනවා අලුත් කාටුන් කිසි ගතියක් නෑ මටනම් සුටින්මාටිං කියයි ගාෆීර් කියයි:baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් මේක තමා සිංහල එක නෑ ? :D




    සිංහල එකනම් හම්බවුනේ නෑ.. පොඩි ළමයෙක්ටද නැත්තම් උඹටද :baffled:

    මට මොන පොඩි ලමයිද මට බලන්න හොයන්නෙ :D :baffled:

    පට්ටනේ මං ආස දගයා දොස්තර හොදහිත පැංචා පිස්සු පුසා ඉස්සර ගියපු සෝරෝ අපිරජ ඉබ්බෝ හයිලැන්ඩර් රොසි ආචිචි ටිංටින් ඉස්සර ඩයින විෂන් එකේ ගියපු පපායාගේ කතාව
    තාම කාටුන් බලනවා අලුත් කාටුන් කිසි ගතියක් නෑ මටනම් සුටින්මාටිං කියයි ගාෆීර් කියයි:baffled:

    ඒ වුනාට ගාෆීල්ඩ් කතාව නං ලස්සනයි :baffled: :yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මටත් ඕන නාකි කුකුලන්ට විතරද කාටුන් හොද
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    images
    bump