සූර_පප්පා3D

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    sirase සූර පප්පා එකෙ අයම මේකත් සින්හලෙන් හඩ කැව්වනම් මරුවට තියෙයි :love:

    උන්ම ඇඩ් එක දානවා බන් TV එකේ පෙන්නයි කියලා හිතන් හිටියට මේකේ මේක TV එකේ පෙන්නන්නේ නැ කියල
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    sirase සූර පප්පා එකෙ අයම මේකත් සින්හලෙන් හඩ කැව්වනම් මරුවට තියෙයි :love:

    සිරාවටම.. අර කලින් එකේ දබසුත් පට්ට..:love:
    "යකෝ මේක බ්‍රහ්ම කෙළියක්නේ..":P