සූ ඒකේ තත්වය ‌සෝචනීයයි නේද ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගේ සූ එකේ තත්වයත් සෝචනීයයි මිත්‍රවරුනි.. කොහෙද ඉතින් ඒකෙන් සූ දාන එක විතරනේ කරන්නේ. කිසි වැඩක් නෑ.. :(
    jack-faps.gif
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    Youtube හිඟන්නෙක්ව සිංහ කූඩුවට දාන්න ඕනෙ බත් පැකට් එකක් දීල විඩියො කරගන්න කියල.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    හොස්පිටල් වල හරියට බෙහෙතක් නැතිකොට, ළමයි බහුතරේ මන්දපෝෂණයෙන් ඉන්නකොට, ZOO එකේ සත්තුන්ට හොඳට කෑම ලබනේවා කියලා හිතන්න අමාරුයි :(