සෘද්ධි බලය ....

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මැජික් කියන්නේ කලාවක්. කැමති අයට ඉගෙන ගන්න පුලුවන් දෙයක් ඒක. මටත් ටිකක් පුලුවන්.

    ඍද්ධි බලය කියන්නේ වෙන දෙයක් අප්පුවෝ... ඒක නම් මට බෑ.

    අතීතයේ ඉර්ධි බලය තිබුණු අය, වර්තමානයේ ඉර්ධි බලය තියෙන අය, අනාගතයේ ඉර්ධි බලය ඇති කරගන්නා අය.... අනුගමනය කළේ/ කළ යුත්තේ මේ ප්‍රතිපදාව.

    .
    මැජික් බබලන්නෙ වැහිලා තියෙන කොට.
    ධර්මය බබලන්නෙ විවෘත වුණාම.
    ------ Post added on Aug 30, 2022 at 8:42 AM
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    මිච්ඡා සෘද්ධි තියෙනවා නේ. හදාගත්තා වගේ නෙවෙයි විනාසයි.

    බුදු හාමුදුරුවෝ ඉස්සරහ එක මෝඩයෙක් වතුර උඩ ඇවිදලා පෙන්නපු සීන් එක තියෙන්නේ , ඒ වගේ තමයි.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මිච්ඡා සෘද්ධි තියෙනවා නේ. හදාගත්තා වගේ නෙවෙයි විනාසයි.

    බුදු හාමුදුරුවෝ ඉස්සරහ එක මෝඩයෙක් වතුර උඩ ඇවිදලා පෙන්නපු සීන් එක තියෙන්නේ , ඒ වගේ තමයි.
    👍
    ඒ වුණාට ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියන්නෙ අලුත් මැජික් වෙනුවෙන් ලක්ෂ ගණං වියදම් කරන කෙනෙක්. සමහර මැජික් වල වීඩියෝ විතරයි තියෙන්නෙ. ඒ කියන්නෙ film වල වගේ edit කරපු ඒවා. සමහර මැජික් ජීවිතේටම එක පාරයි. ප්‍රේක්ෂකයොත් සල්ලි දීලා ගත්ත අය. එයාලට මයික් එක දුන්නහම script එකේ විදිහට කතා කරනවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    👍
    ඒ වුණාට ඩේවිඩ් කොපර්ෆීල්ඩ් කියන්නෙ අලුත් මැජික් වෙනුවෙන් ලක්ෂ ගණං වියදම් කරන කෙනෙක්. සමහර මැජික් වල වීඩියෝ විතරයි තියෙන්නෙ. ඒ කියන්නෙ film වල වගේ edit කරපු ඒවා. සමහර මැජික් ජීවිතේටම එක පාරයි. ප්‍රේක්ෂකයොත් සල්ලි දීලා ගත්ත අය. එයාලට මයික් එක දුන්නහම script එකේ විදිහට කතා කරනවා.
    අප්‍රිකාවේ ඉන්නවා ඔය වගේ සෘද්ධි තියෙන අය. 😁