සෙංකොට්ටන්

MANL

Member
Aug 10, 2013
40
7
0
මෙන්න මචන්ලා කියවනවානම් එළකිරි පොතක්. මේ පොත 2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උ‍ළෙලේ හොදම පොත විදිහට සම්මාන ගත්තා ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මාන සඳහාත් නිර්දේශ වුණු ලස්සන පොතක් මේක.

කවුද මේ පොත කියවලා තියෙන්නේ?


Mahinda_Prasad_Masimbula_Senkottan_Book_Cover_zpsf25ae00f.jpg
[/URL][/IMG]
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තාමනන් කියවන්න බැරි වුනා....නමුත් අනිවාර්යෙන්ම කියවන්න බලපොරොත්තු වෙනවා.....:yes:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඕකේ Back cover එකේ තියෙන ටික කියෙව්වහම හිනා කාලා පන යනවා මචන් :lol::lol::lol:
සුපිරි :lol::lol::lol:
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එක හුස්මට කියවල ඉවර කරා
    අවසානය ගැන විවිද මත තිබ්බත් කතාවට එකෙන් හානියක් වෙන්නෙ නැහැ
     

    MANL

    Member
    Aug 10, 2013
    40
    7
    0
    එක හුස්මට කියවල ඉවර කරා
    අවසානය ගැන විවිද මත තිබ්බත් කතාවට එකෙන් හානියක් වෙන්නෙ නැහැ

    mageth wenas mathayak thiyenne namuth mamath eka husmata kiuwewa.