සෙඖක්‍ය ඇමති

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,193
    2
    55,054
    113
    බලයට එන්න ඕන වෙන්නෙ කට විතරයි.

    මේකත් ඕන :lol:

    Acrmvn4.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    බලයට එන්න ඕන වෙන්නෙ කට විතරයි.

    හිටපු එවුන්ගේ හැටියට පවිත්‍රා හොදයි

    අනික් මිනිස්සු කියන එක හරි අහනවා
    දැනට කා එක්කවත් වලි නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෑනියෙක් විදිහට උපරිමයෙන් හැඩල් කරනව, අද IDH එකටත් ගිහින් තිබ්බ..රාජිතයට වඩා නම් හොදයි..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    හිටපු එවුන්ගේ හැටියට පවිත්‍රා හොදයි

    අනික් මිනිස්සු කියන එක හරි අහනවා
    දැනට කා එක්කවත් වලි නෑ


    masa 3nak giyane gujith kanu kata karapu winase ape eunta amathaka wela oka hitiyanam mehlakata 100 wath marila.