සෙකන්ඩ් වෙන්න බෑනෙ. මමත් ඉංදියා යනවා. 🇮🇳

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    නාමලුත් ඉන්දියා යයි​


    පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබේ.

    අයෝධ්‍යාවේ රාම් කෝවිල වැදපුදා ගැනීම සඳහා ඔහු මෙම සංචාරයේ නිරත වෙයි.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කරන බවත් සදහන්ය. මන්ත්‍රීවරයා අයෝධ්‍යාවේ සහ නවදිල්ලියේ රැඳී සිටින කාලයේ පෞද්ගලික මට්ටමින් එරට දේශපාලන ක්ෂෙත්‍රයේ විවිධ පුද්ගලයින් හමුවන බවද සඳහන්ය.
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර
    425462179_2625660774266785_7639950553960303841_n.jpg