තොත්ත බබා;11149621 said:
ela machan.
rep added.
තෑන්ක්ස් මචංලා..
තොත්ත බබා;11149621 said:
ela machan.
rep added.
Poddak withara Tube Light wage








hik hik
![]()



patta ban meka nam...![]()



ha ha ha



![]()
ගහල සද්දෙට බෙර
දාල නැකතට සුදු පාවඩ
ඔල්වරසන් හඩ මැද්දෙම
කැපුවට රතු පීත්ත පටිය
සතුටින් පිම්බිල
කුලුදුල් ඉස්සරහ දොරේ
උඹ.....
දන්නෙ නෑ නේද
නැගල එන පාරෙ මැද
ගල් පඩිපෙල පුරාම
ගල් කටුවෙන් කොටල
කැටයම් කපල මහන්සියට
සද්ද නොකරම හෙමිහිට
පාවඩ මුකුත් නැතුවම
කලකට ඉහත හැන්දෑවක
පස්සෙ දොර ඇරල
ගියපු බව
මම......
ඉස්සුවෙ මෙතනින්
![]()
ගහල සද්දෙට බෙර
දාල නැකතට සුදු පාවඩ
ඔල්වරසන් හඩ මැද්දෙම
කැපුවට රතු පීත්ත පටිය
සතුටින් පිම්බිල
කුලුදුල් ඉස්සරහ දොරේ
උඹ.....
දන්නෙ නෑ නේද
නැගල එන පාරෙ මැද
ගල් පඩිපෙල පුරාම
ගල් කටුවෙන් කොටල
කැටයම් කපල මහන්සියට
සද්ද නොකරම හෙමිහිට
පාවඩ මුකුත් නැතුවම
කලකට ඉහත හැන්දෑවක
පස්සෙ දොර ඇරල
ගියපු බව
මම......
ඉස්සුවෙ මෙතනින්
පොඩි මෑන්;11146105 said:@ G .D ස්ටෙප්බයි ස්ටෙප් බලාගන්න එන්න http://mamaiarui.blogspot.com/![]()