සෙක්ස් කරන්න ආසයිද ?එහෙනම් ඒකට කරන්න ඕන මොනවද ? || Do you like to have sex?
සෙක්ස් ඩ්රයිව් එක ඈලියාවට යන එක ඉතින් වෙන්න බැරි දෙයක් නෙවෙයිනේ. ගොඩක් අය ලැජ්ජාවට කියන්නේ නැති වුනාට, ජීවිතේ එක එක කාලසීමාවන් වල, විවිධ හේතු නිසා මේ ලිංගික ආසාව නැතිවෙලා යන්න පුළුවන්. හැබැයි ඉතින් මනුස්සයෙක්ගේ -විශේෂයෙන්ම ඔය විවාහයක් කාරිය කරගෙන ඉන්න මනුස්සයෙක්ගේ- ලිංගික ආසාව නැතිවෙලා යන එක ප්රශ්නයක්. ඒක පවුල් ප්රශ්න වලටත් හේතුවක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි අපි මේ උපදෙස් මාලාව ඉදිරිපත් කරන්නේ. මේ ස්වභාවික දේවල් ජීවිතේට එකතු කරගෙන, ඈලි මෑලි වෙලා තියෙන සෙක්ස් ලයිෆ් එක ගොඩගන්න ගොඩක් දුරට පුළුවන් වෙයි.