සෙක්ස් තෙරපිස්ට් (18+)

xhams

Banned
Jul 17, 2013
16
14
0
සෙක්ස් තෙරපිස්ට් (18+)


අපේ රටේ සම හරක් දන්නෙ නැති උනාට, ලිංගික ගැටළු ගැන කතා කරන්න, රෝගයක් නම් බෙහෙත් කරන්න වගේම, උපදෙස් ගන්න, "සෙක්ස් තෙරපිස්ට්" නමින් රැකියාවක් තියෙනවා, ඒ අය ඔය අපේ රටේ මදි නොකියන්න ඉන්න, අස්වාභාවික ලිංගික විෂමතා ඇති අයටත් බෙහෙත් දෙනවා. ඉතින් එහෙම අය මෙහෙම කෙනෙක් හොයාගෙන ගිහින් උපදෙසක්, ප්‍රතිකාරයක්, බෙහෙතක් ගත්තට අවුලක් නෑ. කරුමෙ තියෙන්නේ මේ අය, අපේ රට වගේ ගෝත්‍රික රටවල, ඒ නමින් පෙනි සිටින්නේ නෑ. මොකෝ "සෙක්ස්" කියන වචනේ දැක්කත්, "ක්ෂනික මෝචනය" හැදෙන, "ඇඟ උනුකරවා" යන ශ්‍රේෂ්ඨ ජාතියක් නේ.

ඔන්න ඉතින් ඒ පිළිබඳ විශේෂඥ උපාධියක් එහෙම ලබාගෙන විශේෂඥ වෛද්‍ය වෘත්තියේ යෙදෙන දොස්තර මහත්තයෙක් ගාවට මැදි වයසේ ජෝඩුවක් ආවලු. දොස්තර මහත්තය නම ගම එහෙම අහලා ඇහුවලු,

"දැන් මොකක්ද ප්‍රශ්ණේ කියලා",
එතකොට පිරිමි කෙනා කියනවලු..

"නෑ සෑර්... අපි දෙන්නා ලිංගිකව ශක්තිමත්ද කියලයි බලාගන්න ඕන"

කියලා, කෙලින්ම ඇඳට ගොඩවෙලා පෙර ලිංගික ආලිංගනවල යෙදිලා, තොත්තු එහෙම දීලා, සංසර්ගයේ යෙදෙනවලු.. දොස්තර මහත්තයයි තුංඩු බලන ගෑල්ලමයයි හොල්මන් වෙලා සීන් එක බලාගෙන ඉන්නවලු.

විනාඩි 10-15 කට විතර පස්සෙ කිසි අවුලක් නැතුව ජෝඩුවම ඇඳෙන් බැහලා..

"කොහොමද ඩොක්ටර්"

කියලා ඇහුවලු.. හොල්මන් වෙලා හිටපු ඩොක්ටර් ඇස් පිල්ලන් එහෙම ගහලා, ඇරගෙන හිටපු කටත් වහලා, ඔළුව දෙපැත්තට හොල්ලලා..

"නෑ කිසි අප්සට් එකක් පේන්න නෑ" කිව්වලු.

"එහෙනම් තෑන්ක්ස් ඩොකටර්... අපි ගිහින් එන්නම්"

කියලා යන්න ගියාලු. කිව්වා වගේම, සතියක් විතර ගියාට පස්සෙ දවසක ආයෙත් මේ ජොඩුව ආවලු, ඇවිල්ලා අර විදියටම සිද්ද වෙලා

"කොහොමද ඩොක්ටර් අවුලක් නෑ නේද..?" කියලා ඇහුවලු..

"අනේ නෑ කිසි ප්‍රශ්ණයක් නෑ.. ඔයාලා දෙන්නම් හොඳම මට්ටමේ ඉන්නවා.."
කියලා දොස්තර මහත්තයා කිව්වලු.

"අනේ ඩොක්ටර් තෑන්ක්ස්, තැන්කූ වෙරි මච් එහෙනම් අපි ගිහින් එන්නම්"

කියපු ජෝඩුව කිව්වා වගේම ආයෙත් සතියකින් ආවලු.. කිසි කතාවක් නැතුව අර කලින් කිව්වා වගේ වැඩේ එහෙම කරගෙන

"මුකුත් අප්සට් එකක් නෑ නේද ඩොක්ටර්" කියලා ඇහුවලු.

"කිසිම අප්සට් එකක් නෑ, ඒත් ඉතින් මෙහෙම හැමදාම එන්නෙ ඇයි...? කියලා දොස්තර මහත්තයා ඇහුවලු..

"මෙකයි ඩොක්ටර් අපි දෙන්නම බැඳලා ඉන්නෙ වෙන දෙන්නෙක්. ඒත් ඉතින් රෙස්ට් එකකට යන්න බෑ... ඒවට පොලිසියෙන් පනිනවා. ඒ සී රූම් එකකට ගියොත් රූම් චාජස් වලටයි, ටිප් වලටයි, කන්නයි බොන්නයි 5000 ක් විතර කුඩු වෙනවා... අනික රූම් බෝයිස්ලයි, අරුනුයි මුනුයි අසහන කාරයෝ පිරිලා. ෆයිව් ස්ටාර් යන්න අපිට සල්ලි නෑ.... මෙතන ඒ සී කාමරේ. සම්පූර්ණ ආරක්ෂාව ඇතුව, ඩොකටර් කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ අපේ වැඩේට යන්නේ රුපියල් දාහයි නේ ඩොක්ටර්.. "

"තැන්කූ වෙරිමච් ඩොක්ටර්... අපි ගිහින් එන්නම්...."

ඉස්සුවේ මාතලන් ගෙන්
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002031F.gif