ela ela yaluwa lagadhi marry karannalu inne ekai me![]()

ලිද.....
![]()

කියන්න.. කියන්න.. හද රැඳි දේ මා සමගේ..
කියන්න.. කියන්න.. ඇති සැමදේ රිසි සේ..
හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ..
දිස් වෙයි මුතුවන් සිනා දෙනුවන් යුග ළඟ මගේ..
මන්මත් සිත පුරා කැළඹෙයි වේදනා හැඟුම්..
නොදැනී ඒ ඇසිල්ලේ කියවෙයි ඔබ නම හොරෙන්..

ඒක තමයි එහෙනම් ඌ තට්ටයා වෙලා ඉදලා කොණ්ඩේ වවාගන්න හෙන කට්ටක් කෑවේ![]()
![]()



බඩු මට්ටු 
සෙක්ස් සහ කසාදය - Today, 02:02 AM
මේ වෙලාවට මෙහෙම ත්රෙඩ් එකක් උඹ දැම්මේ දුකටද නැතිනම් ඉරිසියාවටද.........?
