සෙට්වෙලා අඩියක් ගහන්න තිබ්බා නම්.. ලංකාවේ කැමතිම පුද්ගලයා

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    ශ්‍රී වික්‍රම රාජසිංහ.
    සුද්දෝ නිකං දෙන වයින් ගගහා පිස්සු කෙලින්න එපා යකෝ කියනවා සුද්දා නිකං දීපු වයින් බෝතලයක් ගහන ගමන්.
    Niwaduda?
     
    • Like
    Reactions: Micheal Corleon

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    ජීවත්ව ඉන්න හෝ නැති. අවුලක් නෑ.

    ප්‍රේමකීර්ති දි අල්විස්
    සන්නා
    ජයලාල් රෝහණ ( බොනවද දන්නේ නෑ )
    Sanna.
    mokak ho hondakata ho narakakata e yakagei magei thinking pattern eka tally wenawa. iskole yana kale indala mata okawa penna ba.. hethuwak nathuwa. dan quite the opposite
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    Hasantha Hettiarachchi
    පොර දෙන සුචරිත ටෝක අනුව කොහෙම ගහනවද බලන්න ඕනේ

    ටිකක් ඉන්ටකෝ…. කියලා බයිට් එහෙම අරන් එයි.
    බයිට් එකට ගෙනෙයි වගා ලිඳකට වැටුන අලියෙක්ව.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    සන්නා --> pvt party ekakata awa full athal.. (meh manussaya kiyana wachana wala meaning eka danne nathi hinda) :-D
    Kasun kalhara --> apo wathayak
    Bandula gunawardena/sahan gunawardena --> meh kattiya mic eka gattama denne na
    Sarath weerasekara --> athal lokayai.

    Uda kattiya hinda Lankave unta asa na. :cautious:

    Snoop vage nam patta :devilish:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    bonna ona salli passe duwanne nati jiwithe enjoy karana un ekka.. premmakeerthi, jothi, fredi silva wage porawal maru.. sannala sepal or a type dial ekka bonwata wediya hodai bothale tiyagena wadi wenawa