එන්න ජපන් ඇවිත් හිගා කමු.

aniki

Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    කාටවත් මඩ ගහන්න හෝ අපහාසයකට නෙමේ මේ videos දාන්නේ. අපි දන්නේ නෑ අපේ ජිවිත කොයි මොහොතේ වෙනස් වෙයි ද කියල. හැබැයි ජපන් වලත් තමුනුත් විනාස වෙලා ශ්‍රී ලංකාවේ නමත් කන අය ඉන්නවා කියල පෙන්නන්න ඕන නිසා.මේක දානවා.

    මගේ අදහස නම් මේ ශ්‍රී ලාංකික පුද්ගලයා ඇත්ත හංගලා ලොකු බොරුවක් කරන්නේ.ජපන් ජාතිකයින් ඇත්තටම උදවු අවශ්‍ය අයට කොන්දේසි විරහිතව උදවු කරනවා කියන්න මේක හොද උදාහරණයක්.

    කණගාටුවට කරුණ නම් මේ ශ්‍රී ලාංකික පුද්ගලයා උදවු කරන ජපන් ජාතිකයින්වත් රවටනවා.මට හිතෙන විදියට රිෆුජි හෝ රිෆුජි දාගන්න දගලන පුද්ගලයෙක් මොහු.

    video 4 ක් තියනවා දොන් කියන නමින් තමා japanese youtuber මේ පුද්ගලයාව හදුන්වල දෙන්නේ අවුරුදු 45යි ලු.

    video හතරේම සරල කතාව සාරාංශයක් විදියට මෙහෙමයි. යටින් තියන video 4ත් නිකමට වගේ බලන්න.

    japanese youtuber අහනවා ඇයි සල්ලි ඉල්ලන්නේ කියලා.එතකොට මේ පුද්ගලයා කියනවා කාල නෑ කන්න සල්ලි නෑ රෑට කෑවෙත් cup ramen එකක් කියලා.සල්ලි ඉල්ලුවට දෙන්නෙත් නෑ කියනවා බනින වෙලාවලුත් තියනවලු හම්බුනත් කෑම එකක් ගන්න පොඩි මුදලක් විතරලු හම්බවෙන්නේ.ජොබ් එකක් නෑ ලු. ඉන්න තැනක් නෑ ලු. homeless ලු.park එකේ ඉන්නවා කියලා තමා කියන්නේ.ජපන් ඇවිල්ල අවුරුදු 10ක් විතරලු.student කෙනෙක් විදියට ඇවිල්ල graduate වෙලා fashion designer කෙනෙක් විදියට අවුරුදු 3ක් ජොබ් එක කරාලු.company එක චීනයට move වුන නිසා ජොබ් එක නැතිවුනලු.ඊට පස්සේ part time job karalu.අන්තිමට homeless වුනාලු ලංකාවට යන්නලු හිටියේ කොරෝනා නිසා බැරි වුනාලු.ලංකාවට ගියත් කරන්න දෙයක් නෑ ලු.බැදලා ළමයෙක් ඉන්නවලු.මේ විදියට ඉන්න එක තේරුමක් නැති නිසා අපහු ජොබ් එකක් හොයන් අලුතින් පටන් ගන්න ඕනලු වගේ පට්ට බයිලා ගොඩක් ගහනවා සුපිරියටම.කොහොම හරි මේ පුද්ගලයට youtuber සල්ලිත් එකතු කරලා දෙනවා ජප්පෝ එවපුවා.visa status ගැන අහපුවාමත් හෙන බයිලයක් ගහනවා.කොහොම හරි youtube චැනල් එක හරහා මේ පුද්ගලයට ජොබ් දෙන්නත් ජප්පෝ ඉදිරිපත් වෙනවා.පට්ටම විදියට උදවු කරනවා. ලංකාවට යන්න සල්ලි නෑ කිවුවම ටිකට් එකට සල්ලිත් දෙන්නම් කියනවා කොළ 15ක්. Japanese Immigration Bureau එකටත් ජප්පා යනවා මුට උදවු කරන්න.මේ පුද්ගලය අන්තිමට කියනවා ලංකාවට යන්න බෑ මගුලට අත්සන් කරපු එකා ලංකාවේ government එකේ ඉහල එකෙක් ලු අත්සන් කරපු එකා කැමති නෑ ලු ලංකාවට එනවට .අත්සන් කරපු එක්කෙනාට කොළ 100ක් විතර සල්ලි දෙන්න තියනවලු. එක නිසා ජපානේ ඉඳල වැඩකරලා සල්ලි හම්බ කරන්න ඕනලු.

    Video 01


    Video 02


    Video 03


    Video 04
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Like
    Reactions: SLK_sri

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,893
    21,136
    113
    rata gihilla apa balu duk widinne
    habay eliyata adinne branded pawchhi karanne i phone
    oya wage videos thawa thread dapan
    apita Japan ewa ahu wenne naha
     
    • Haha
    • Like
    Reactions: wpril5 and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    jappai, lake pankawe ponnayai ekathu wela video karala view hoyanawa wage,
    ubalath owa hathara athe share karala view wedi karala diyalla,
    me wage kunu godawal genalla methana atha arina ubalata gahanna ona issella.

    ps. dan warella mata arinna oka kiuwata.