සෙට් උනාම ඇදෙන කතා සහ එළකිරි කොල්ලෝ

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සෙට් උනාම ඇදෙන කතා සහ එළකිරි කොල්ලෝ

    මචන්ලා අපි කව්රුත් සෙට් වෙනවනේ,සෙට් වෙනවා කියන්නේ ඉතින් බොන එකටම නෙමෙයි,
    ඉතින් මේ වගේ සෙට් උන වෙලාවට මාරු මාරු කතා ඇදිල එනවනේ
    උඹලටත් ඕන තරම් මේ ඇත් දැකීම ඇති
    මේ වගේ කතා ඉතින් ඇදිල යන්නේ වෙනස් වෙනස් field වලින්නේ,
    මේ වගේ කතාවක් ඇදිල යද්දී ගොලුවෙක් වගේ හිටියොත් ....?:rolleyes::rolleyes:
    නැත්නම් ගොන් කතාවක් කිව්වොත්...?:baffled::baffled:
    ඊට පස්සේ ඉතින් bite ඕනෙම නෑ ඉතින්
    :lol::lol:


    ඔය ඇදෙන කතා කිව්වම මේ දවස් වල නැගල යන්නේ දේශපාලනය, cricket,වල්ලපට්ටා,hot news, නළු නිලියෝ....etc ...ඒවගේ දේවල්නේ.
    උදාහරණයක් විදියට කොල්ලෝ සෙට් 1ක් අද තිබුන match 1ක් ගැන සිරාවටම කතා කරගෙන යන වෙලාවට, එකෙක් පැනල "අද ජයසුරිය කීයක් ගැහුවද බන් " කියල ඇහුවොත්:lol::lol:, ඉතින් ඌ ගැන හිතා ගන්න පුළුවන්නේ, ජයසුරිය team 1e නෑ කියල ඌ දන්නේ නෑ .ඌ cricket සම්බන්දව update වෙලා නෑ.
    :no::no:



    උඹලටත් මේ වගේ මරු ඇත්දැකීම් ඇති , ඒවත් දාපල්ලකෝ බලන්න

    මම හිතන්නේ මචන් අපි මේ සමාජේ ඉන්නකොට හැම දෙයක් ගැනම ටික ටික හරි දැනගන්න ඕන,
    ඉතින් එකට නියම තැනක් තමයි elakiri කියන්නේ, හැම දෙයක් ගැනම එක තැනක තියනවනේ.:yes::yes::yes:
    ඉතින් මේකෙන් විනෝදය වගේම දැනුමත් ගන්නවානම් සමාජයේ නොන්ඩි නොවී කැපී පෙනෙන චරිතයක් වෙන්න පුළුවන් කියල තමයි මම හිතන්නේ.:yes::yes::yes:
    සමහර සීමිත පිරිසක් elakiri එකට එන්නේ දැනුමක් ගන්නම නෙමෙයි. මම කියන්නේ මේකේ දන හැම field 1ක් ගැනම තියන හැම 1ක්ම බලනවානම් මේකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න පුළුවන්.(ගොන්ජෝක් thread බැලුවමත්, මේ වගේ එවුනුත් සමාජේ ඉන්නවා කියල දැනගන්න පුලුවන්):lol::lol::lol:

    අනික 18+ thread වලට තියන ඉල්ලුම:P:P, කව්රුහරි අමාරුවෙන් type කරලා, ඒක බලන්නෙත්, bump වෙන්නෙත් නැත්නම් ඌ ට මේක එපා වෙනවා.:dull::dull:එතකොට ගුණාත්මක බවෙන් අඩු thread තමයි බිහිවෙන්නේ.මහන්සි උන එකත් බලන්නේ 18+ එකක් දාන්න, නැත්නම් නොදා ඉන්න.
    18+ ඒවත් ඉතින් ඕන
    :P:P:P:P

    මගේ අදහසක් කිව්වේ, වැරදි වෙන්නත් පුළුවන්.උඹලගේ අදහසුත් මේකට දානවනම් ගොඩක් සතුටුයි
    ස්තුතියි කියෙව්වට
    :):):)

    bump 1ක් දාල පලයන් මචන්
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Man nan bite karana dial walata kemathi ne ban.mokada samahara un innawa joke ekata newe attama uwa bite karanna hina wena...oya ekek gon scene ekak karama pana yanakan hinawunata awulak ne:lol:....but oya bullying kiyala set ekak inne bite karanna chance ekak enakan inna un mata penna be....tawa minihekge weraddak dekala hina wenawa kiyanne tamange hiskama tama eken terenne...
     
    අනික 18+ thread වලට තියන ඉල්ලුම, කව්රුහරි අමාරුවෙන් type කරලා, ඒක බලන්නෙත්, bump වෙන්නෙත් නැත්නම් ඌ ට මේක එපා වෙනවා.එතකොට ගුණාත්මක බවෙන් අඩු thread තමයි බිහිවෙන්නේ.මහන්සි උන එකත් බලන්නේ 18+ එකක් දාන්න, නැත්නම් නොදා ඉන්න.
    18+ ඒවත් ඉතින් ඕන

    sahathika aththa macn :)
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Man nan bite karana dial walata kemathi ne ban.mokada samahara un innawa joke ekata newe attama uwa bite karanna hina wena...oya ekek gon scene ekak karama pana yanakan hinawunata awulak ne:lol:....but oya bullying kiyala set ekak inne bite karanna chance ekak enakan inna un mata penna be....tawa minihekge weraddak dekala hina wenawa kiyanne tamange hiskama tama eken terenne...

    :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අපි සෙට් උනොත් ඉතින් කැම්පස්/ rag ආතල් තමයි