අද උදේම සොහොන මැසේජ් දාලා තිබ්බා පාර්ටි එක කැන්සල් කියලා
මේ ඉරිදා කැන්සල් කරපු එක හොදයි 28න් පස්සේ දවසක් දාගම්මු නේද කස්ටිය
කෝ කෝ අත උස්සලා සප් එක දෙන්න බම්ප් කරන්න
මේ ඉරිදා කැන්සල් කරපු එක හොදයි 28න් පස්සේ දවසක් දාගම්මු නේද කස්ටිය
කෝ කෝ අත උස්සලා සප් එක දෙන්න බම්ප් කරන්න

වූ එළකිරි සුහද හමුවේ බහුතර ප්රතිචාර මැද 2 ROUND එකකුත් තියන්න හිතුවා මෙදා පාරත් අපි සෙට් වෙන්නේ පරණ තැනම තමා මෙන්න ඒතැනට යන පාර