සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK - 2 ROUND

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අද උදේම සොහොන මැසේජ් දාලා තිබ්බා පාර්ටි එක කැන්සල් කියලා
    මේ ඉරිදා කැන්සල් කරපු එක හොදයි 28න් පස්සේ දවසක් දාගම්මු නේද කස්ටිය

    කෝ කෝ අත උස්සලා සප් එක දෙන්න බම්ප් කරන්න
     

    blue_in_rio

    Well-known member
  • අද උදේම සොහොන මැසේජ් දාලා තිබ්බා පාර්ටි එක කැන්සල් කියලා
    මේ ඉරිදා කැන්සල් කරපු එක හොදයි 28න් පස්සේ දවසක් දාගම්මු නේද කස්ටිය

    කෝ කෝ අත උස්සලා සප් එක දෙන්න බම්ප් කරන්න

    බම්ප් කරන්න මචන්™ :):)
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;20553950 said:
    බලමු නේද බන් මටත් ටිකක් වැඩ ටිකක් වැටුනා

    exam එකකුත් සෙට් වෙයි වගේ බන් සදුදා 21 උදේ

    බලමු වෙනසක් උනොත් කොල් එකක් දෙන්නම්

    me too
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20564814 said:
    මොන මැච් ද මම නම් හිතන්නේ නැ මේ අගෝස්තු නේ ඉන්නකෝ වැඩේ ලස්සනට කරමු

    ela machan.eth mata enna bari wei.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සොහොන;20546350 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1748051

    pXvniNl.png


    2.jpg



    1 වෙනි වතාවේ අති සාර්ථක :D;)වූ එළකිරි සුහද හමුවේ බහුතර ප්‍රතිචාර මැද 2 ROUND එකකුත් තියන්න හිතුවා මෙදා පාරත් අපි සෙට් වෙන්නේ පරණ තැනම තමා මෙන්න ඒතැනට යන පාර :D

    සුද්දාස් බීච් රෙස්ටුවරන්ට්
    දෙහිවල

    BuiPGbC.png


    klJTqWJ.png


    3c0JFtB.png



    තැනට යන්නේ කොහොමද
    2.jpg


    czkVRmn.png


    ෆුට් බෝල් club කියලා දෙහිවල ටවුන් එකේ තියන තැන ඉදන් මුහුදට පැත්තට හැරෙන්නේ නැතුව කෙලින් එන්න

    ෆුඩ් බෝල් ක්ලබ් එක ඉස්සරහා පල්ලියත් තියනවා එක නිසා හොයා ගන්න ලේසි ටවුම ආරම්බයේදීම අනික හම්බවෙනවා

    මේ තියෙන්නේ මැප් එක. . ගුගල් මැප් ඇසුරින් :)

    https://www.google.com/maps/place/S...x56b731b560a0179f!8m2!3d6.858898!4d79.8601412

    කීයටද ඉන්න ඔනේ -:D
    2.jpg


    2016 අගෝස්තු 21 වන ඉරිදා උදේ 11 ඉදන් ම සෙට් වෙමු


    කොහොමද ගණන් හිලව් - :D
    2.jpg


    යන ගාන එක්කෙනෙක් ගෙන් අඩුම රු 1000 තමයි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම බෝතල් / කොටන් ගෙදර එහෙම තියනවා නම් උත්සන් ආවාට අපේ කිසි අමනාපයක් නැ ඔන් :P


    පරණ ආපු අයට මම කොල් කරලා කියනවා අලුතින් එන අය මට pm එකක් දාන්න ඕනෙම විස්තරයක් මම කියන්නම් :D

    එහෙනම් සෙට් වෙමු එදාට :D

    2.jpg


    pXvniNl.png

    bump
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;20572621 said:
    wade karane nato nato

    වෙන දවසක් දාන් කියපන්කෝ. .
    සතියකට කලින්වත් ත්‍රේඩ් එක දාපන්. . :P
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    සොහොන;20572612 said:
    wade cancel bun no set wemak heta sorry machanla


    එල එල....හොද වෙලාවට කැන්සල් උනේ උත්තෝ..මම මේක දැනුයි දැක්කේ..

    තොපිලට PM එකක් දාල හරි කියන්න බැරිද ?

    ඉස්සරහ දවසක් දා ගනින්... අනිවා PM හරි කෝල් කරලා හරි කියපල්ලා...
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    එල එල....හොද වෙලාවට කැන්සල් උනේ උත්තෝ..මම මේක දැනුයි දැක්කේ..

    තොපිලට PM එකක් දාල හරි කියන්න බැරිද ?

    ඉස්සරහ දවසක් දා ගනින්... අනිවා PM හරි කෝල් කරලා හරි කියපල්ලා...

    :P