සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනිවා එනවා... මාලබේ කෝට්ටේ පැත්තේ උන් යනවා නම් මාත් එක්ක සෙට් වෙන්න. මම එනකොට 1.30 වෙයි.
    අවුලක් නෑනේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Blue in Rio, Xcute සහ Kumara456 කියන තුන් දෙනා එන කතාවක් කිව්වා... හැබැයි එනකල් ෂුවර් නැති ඩයල් ටිකක්...
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ටහිකෙයි.. පොර දෙහිවල ඉන්නෙ..පොර එන කතාවක් කිව්වා..
    උඹත් එනවනෙ කොහොමත්......... :baffled::baffled::P:P

    කකුල් දෙක අස්සේ තියන් ගහන බඩුවක් ගෙන්නේ කවුද....? අපිට ආතල් ඕන... සෙහොන....?? මොකෝ වෙන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කකුල් දෙක අස්සේ තියන් ගහන බඩුවක් ගෙන්නේ කවුද....? අපිට ආතල් ඕන... සෙහොන....?? මොකෝ වෙන්නේ

    අනිවා..එකෙක් ගේන කතාවක් කිව්වා..
    උඹ දන්නවනේ ඉතින් අපි ගහපුව ස්කෝල යන කාලෙ....:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කස්ටියගෙ අකමැත්තක් නැත්නන් කැමරාව අරන් ඇවිත් පින්තූර දෙක තුනක් ගන්න පුලුවන්... එක්ස්පෝස් වීමක් වෙන්නෙ නැහැ.. ත්‍රෙඩ් එකේ පසුවිපරමට දාන්න.. කස්ටියගෙ මූණට මෙමේ ටිකක් දාලා වැඩේ කරමු... අවුලක් නැත්නන් මම අරන් එන්නන්..

    ArP9bWYCQAMDs5E.jpg
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සෙම තියෙන එවුන්ට බොන්න වෙන මුකුත් නැතෙයි? :dull:

    ඇල්කොහොල් තමයි සෙම තියෙනවනම් හොද සෙම කඩලා යන්න... සුදු පාට ජාතියක් ගන්න බලලා ... හැබැයි අපිනම් කෑම විතරයි ... නෝ ඩ්‍රින්ක්ස්