podi welawakata awith yanna wara![]()

Blue in Rio, Xcute සහ Kumara456 කියන තුන් දෙනා එන කතාවක් කිව්වා... හැබැයි එනකල් ෂුවර් නැති ඩයල් ටිකක්...

xcute ..?? u told only rio and u...

ටහිකෙයි.. පොර දෙහිවල ඉන්නෙ..පොර එන කතාවක් කිව්වා..
උඹත් එනවනෙ කොහොමත්.........![]()
කකුල් දෙක අස්සේ තියන් ගහන බඩුවක් ගෙන්නේ කවුද....? අපිට ආතල් ඕන... සෙහොන....?? මොකෝ වෙන්නේ

සෙම තියෙන එවුන්ට බොන්න වෙන මුකුත් නැතෙයි?![]()