කස්ටියගෙ අකමැත්තක් නැත්නන් කැමරාව අරන් ඇවිත් පින්තූර දෙක තුනක් ගන්න පුලුවන්... එක්ස්පෝස් වීමක් වෙන්නෙ නැහැ.. ත්රෙඩ් එකේ පසුවිපරමට දාන්න.. කස්ටියගෙ මූණට මෙමේ ටිකක් දාලා වැඩේ කරමු... අවුලක් නැත්නන් මම අරන් එන්නන්..
![]()
කමක් නෑ මයේ හිතේ අපිට හරි තියාගන්න බැරියෑ මේකට නොදැම්මත් ....





