සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කස්ටියගෙ අකමැත්තක් නැත්නන් කැමරාව අරන් ඇවිත් පින්තූර දෙක තුනක් ගන්න පුලුවන්... එක්ස්පෝස් වීමක් වෙන්නෙ නැහැ.. ත්‍රෙඩ් එකේ පසුවිපරමට දාන්න.. කස්ටියගෙ මූණට මෙමේ ටිකක් දාලා වැඩේ කරමු... අවුලක් නැත්නන් මම අරන් එන්නන්..

    ArP9bWYCQAMDs5E.jpg

    කමක් නෑ මයේ හිතේ අපිට හරි තියාගන්න බැරියෑ මේකට නොදැම්මත් ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙම තියෙන එවුන්ට බොන්න වෙන මුකුත් නැතෙයි? :dull:

    සෙම කැපිල යනව ලුනු වතුර වලට.. ඔය ඇති තරම් මුහුද තියෙන්නේ...:baffled::baffled:
    බියර් වලින් එහාට යන්න බැහැ බන්....පස්සෙ වෙන දවසක බලමු...:)
     
    blue_in_rio

    Well-known member
  • කස්ටියගෙ අකමැත්තක් නැත්නන් කැමරාව අරන් ඇවිත් පින්තූර දෙක තුනක් ගන්න පුලුවන්... එක්ස්පෝස් වීමක් වෙන්නෙ නැහැ.. ත්‍රෙඩ් එකේ පසුවිපරමට දාන්න.. කස්ටියගෙ මූණට මෙමේ ටිකක් දාලා වැඩේ කරමු... අවුලක් නැත්නන් මම අරන් එන්නන්..

    කැම් එක ගෙනාවට නම් කමක් නෑ සහෝ, හැබැයි ෆොටෝ ගන්න එක වෙන කෙනෙකුට කරන්න දෙන්න.ඔලු, අත, පය නැතුව අංග විකල ෆොටෝ වැඩක් නෑනේ ඉතිං :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැම් එක ගෙනාවට නම් කමක් නෑ සහෝ, හැබැයි ෆොටෝ ගන්න එක වෙන කෙනෙකුට කරන්න දෙන්න.ඔලු, අත, පය නැතුව අංග විකල ෆොටෝ වැඩක් නෑනේ ඉතිං :(:(

    රිදුන බ්‍රෝ.... ඕකේ........:(:(:(
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අනිත් එක උඔ පොටෝ ගැහුවම අයෙත් මෙම්ස් දාලා වහන්න දෙයක් නැහැනේ
    තනිකර සිරිසග බෝ ස්ටූඩියෝ වගේ නේ ඒක නිසා කොහොමටත් අවුලක් නෑ
     
    blue_in_rio

    Well-known member
  • රිදුන බ්‍රෝ.... ඕකේ........:(:(:(

    අනිත් එක උඔ පොටෝ ගැහුවම අයෙත් මෙම්ස් දාලා වහන්න දෙයක් නැහැනේ
    තනිකර සිරිසග බෝ ස්ටූඩියෝ වගේ නේ ඒක නිසා කොහොමටත් අවුලක් නෑ

    :rofl::rofl:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කැම් එක ගෙනාවට නම් කමක් නෑ සහෝ, හැබැයි ෆොටෝ ගන්න එක වෙන කෙනෙකුට කරන්න දෙන්න.ඔලු, අත, පය නැතුව අංග විකල ෆොටෝ වැඩක් නෑනේ ඉතිං :(:(

    බලපන් අපි කියන්න කලින් රට්ටු දැනගෙන....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිත් එක උඔ පොටෝ ගැහුවම අයෙත් මෙම්ස් දාලා වහන්න දෙයක් නැහැනේ
    තනිකර සිරිසග බෝ ස්ටූඩියෝ වගේ නේ ඒක නිසා කොහොමටත් අවුලක් නෑ

    හිත රිදෙන කතා.. හිත රිදෙන කතා..........:(:(
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    හිත රිදෙන කතා.. හිත රිදෙන කතා..........:(:(

    බොරැද බලහන් අපි කියන්නේ බයික් එකේ පොටෝ ටිකම බලපන් ඔක්කොම තියෙනවා බයික් එකේ මූණ හොයගන්න නෑ තනි කෙලින් එකක්
    බඩයි පපුවයි නැට්ටයි ටයර් එකයි ඔක්කොම තියෙනවා බයික් එකේ මූන නෑ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරැද බලහන් අපි කියන්නේ බයික් එකේ පොටෝ ටිකම බලපන් ඔක්කොම තියෙනවා බයික් එකේ මූණ හොයගන්න නෑ තනි කෙලින් එකක්
    බඩයි පපුවයි නැට්ටයි ටයර් එකයි ඔක්කොම තියෙනවා බයික් එකේ මූන නෑ

    :growl::growl::growl::growl:
     
    blue_in_rio

    Well-known member
  • බොරැද බලහන් අපි කියන්නේ බයික් එකේ පොටෝ ටිකම බලපන් ඔක්කොම තියෙනවා බයික් එකේ මූණ හොයගන්න නෑ තනි කෙලින් එකක්
    බඩයි පපුවයි නැට්ටයි ටයර් එකයි ඔක්කොම තියෙනවා බයික් එකේ මූන නෑ

    ඒක තමයි බ්‍රෝ "ඡායාරූප කලාව". උබලට අපිට ඔව්වා තේරෙන එකක්යැ. :(:(

    "ඡායාරූප ගැනීම කලාවක් නම්, මම එහි සිරිසඟබෝ වෙමි" - Kumara456
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඒක තමයි බ්‍රෝ "ඡායාරූප කලාව". උබලට අපිට ඔව්වා තේරෙන එකක්යැ. :(:(

    "ඡායාරූප ගැනීම කලාවක් නම්, මම එහි සිරිසඟබෝ වෙමි" - Kumara456

    හා හා දැන් ඇති උඑ කැමරාව ගෙනෙන් කොහෙම උනත් කමක් නෑ පොටෝ එකක් නේ බන්
    කොල්ලෝ කතා හැදුවට උඔ සැලෙන්න එපා බන් ...
    මොකද හෙට උඔට මීට වඩා දේවල් වලට මූණ දෙන්න වෙනවා :lol: :lol: :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හා හා දැන් ඇති උඑ කැමරාව ගෙනෙන් කොහෙම උනත් කමක් නෑ පොටෝ එකක් නේ බන්
    කොල්ලෝ කතා හැදුවට උඔ සැලෙන්න එපා බන් ...
    මොකද හෙට උඔට මීට වඩා දේවල් වලට මූණ දෙන්න වෙනවා :lol: :lol: :lol:

    :baffled::baffled::baffled:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    dan heta wade wenawada ? mata 12 ta wage enna puluwan.

    පුලුවන් ඉක්මනට දුවලා දුවලා එන්න... බස් එකේ එනවන්ම් ඉස්සරහින් නැගලා ඩ්‍ර‍ිවර් මාමට ඇල්පෙනෙත්තකින් ඇනපන් යමන් යමන් ඉක්මන් කරපන් කරලා
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මේ දැන් හෙට ඇජෙන්ඩා එක මොකක් ද
    සූප්පුවෙන් බියර් බීමක් දානවද නැත්තම්
    දෙපිල බෙදිලා කබඩි දානවද
    ඔයාලගේ ඇජෙන්ඩාර් එකත් කියන්න බලන්න