දැන්ම ඉදලම ආතල් ඕයි ඒකයි..
පල ඇති රැකටලුනේ ගල් ගහන්නේ
ඒත් හෙට ගල් ගහන්න දෙන්නේ නෑ බියර් විතරයි![]()
![]()
ගල් කෙසේ වෙතත්, බියර් එකෙන්ම වදියිද දන්නෑ පොරට.දෙයියනේ කියලා ඕකට බියර් එකකින් හරි වැදුනොත් හොඳයි.එතකොටවත් අපේ ඔලු ටික බේරෙයි ෆොටෝවලදි.


දැන්ම ඉදලම ආතල් ඕයි ඒකයි..
පල ඇති රැකටලුනේ ගල් ගහන්නේ
ඒත් හෙට ගල් ගහන්න දෙන්නේ නෑ බියර් විතරයි![]()
![]()


පුලුවන් ඉක්මනට දුවලා දුවලා එන්න... බස් එකේ එනවන්ම් ඉස්සරහින් නැගලා ඩ්රිවර් මාමට ඇල්පෙනෙත්තකින් ඇනපන් යමන් යමන් ඉක්මන් කරපන් කරලා
![]()
11 ට එන්න පුළුවන්. අපි සිංහලු නේ බන්. 8 කිව්වොත් 9 වෙනවා.


ok, 12 අවුලක් නෑ![]()
Kohe indan da ban enne?ඒකම තමයි මාත් කියන්න හිටියේ
හැබැයි පුතේ උඔ නම් කියපු වෙලාවට වරෙන් නැත්නම් දාලා යනවා
අපි මෙහෙන් කතා කරගත්තු වෙලාවට එනවා..
Umba Cardiff da inne? Cardiff indala heta ennada inne?
- apoo beer da gahanne?
ela. mama bambalapitiya machan. ehenam spot ekata awith ma set wemu.මහරගමින් දෙහිවල
ela. mama bambalapitiya machan. ehenam spot ekata awith ma set wemu.

ela. mama bambalapitiya machan. ehenam spot ekata awith ma set wemu.


Umba Cardiff da inne? Cardiff indala heta ennada inne?
ඇයි උඔට කොකා වලට ඩිස්ප්රීන් දාලාද ඕන
ඔය ළමයි, තම තමන්ගේ contact numbers ටික PM මාර්ගයෙන් share කරගත්තොත් හොඳයි.නැත්නම් එදාට අපිට උබලව හොයන්න ත්රෙඩ් දදා ඉන්න බෑ.![]()
sirawata spirit nadda ban beer witarada?
කපල් අවොත්
බොයිස් වෝල්ක් ඉන් ප්රී
ලේඩිස් ඔන්ලි තවුසන්ඩි රැපීස්...
ලන්ච් ඇන්ඩි ඩෙසර්ට් ප්රී

පුංචි අපේ අහිංසක හිත් එක්ක ඔහොම සෙල්ලම් කරන්න ඔයාට දුක නැද්ද සහෝ 

කපල් ?පුංචි අපේ අහිංසක හිත් එක්ක ඔහොම සෙල්ලම් කරන්න ඔයාට දුක නැද්ද සහෝ
![]()
අයියෝ
අයි මීන් ආවොත් විතරයි එන්නේ නැහැ බය වෙන්න එපා (ගේ කපල් එකක් ආවොත් මිසක්)

