සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • දැන්ම ඉදලම ආතල් ඕයි ඒකයි..
    පල ඇති රැකටලුනේ ගල් ගහන්නේ
    ඒත් හෙට ගල් ගහන්න දෙන්නේ නෑ බියර් විතරයි :rolleyes: :rolleyes:

    ගල් කෙසේ වෙතත්, බියර් එකෙන්ම වදියිද දන්නෑ පොරට.දෙයියනේ කියලා ඕකට බියර් එකකින් හරි වැදුනොත් හොඳයි.එතකොටවත් අපේ ඔලු ටික බේරෙයි ෆොටෝවලදි. :rofl::rofl:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    පුලුවන් ඉක්මනට දුවලා දුවලා එන්න... බස් එකේ එනවන්ම් ඉස්සරහින් නැගලා ඩ්‍ර‍ිවර් මාමට ඇල්පෙනෙත්තකින් ඇනපන් යමන් යමන් ඉක්මන් කරපන් කරලා
    :D
    11 ට එන්න පුළුවන්. අපි සිංහලු නේ බන්. 8 කිව්වොත් 9 වෙනවා.
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ok, 12 අවුලක් නෑ :dull::dull:

    ඒකම තමයි මාත් කියන්න හිටියේ
    හැබැයි පුතේ උඔ නම් කියපු වෙලාවට වරෙන් නැත්නම් දාලා යනවා
    අපි මෙහෙන් කතා කරගත්තු වෙලාවට එනවා..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඒකම තමයි මාත් කියන්න හිටියේ
    හැබැයි පුතේ උඔ නම් කියපු වෙලාවට වරෙන් නැත්නම් දාලා යනවා
    අපි මෙහෙන් කතා කරගත්තු වෙලාවට එනවා..
    Kohe indan da ban enne?
     

    blue_in_rio

    Well-known member
  • ela. mama bambalapitiya machan. ehenam spot ekata awith ma set wemu.

    ඔය ළමයි, තම තමන්ගේ contact numbers ටික PM මාර්ගයෙන් share කරගත්තොත් හොඳයි.නැත්නම් එදාට අපිට උබලව හොයන්න ත්‍රෙඩ් දදා ඉන්න බෑ. :rolleyes::rolleyes:
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔය ළමයි, තම තමන්ගේ contact numbers ටික PM මාර්ගයෙන් share කරගත්තොත් හොඳයි.නැත්නම් එදාට අපිට උබලව හොයන්න ත්‍රෙඩ් දදා ඉන්න බෑ. :rolleyes::rolleyes:

    මට හිටෙන්නේ සෙහොන ගාව ඔක්කොම තියෙනවා හැමෝ ගාවම සොහොනගේ නම්බර් එක තියෙනවා නේ
    එන අය ඒකව කෙන්ටැක් කරන්න
    නැත්තම් කැමති කෙනෙක්ට පී එම් එකක් දාලා එයත් එකක් සෙට් වෙලා එන්න
    කපල් අවොත්
    බොයිස් වෝල්ක් ඉන් ප්‍රී
    ලේඩිස් ඔන්ලි තවුසන්ඩි රැපීස්...
    ලන්ච් ඇන්ඩි ඩෙසර්ට් ප්‍රී
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    sirawata spirit nadda ban beer witarada?

    සිරාවටම නැහැ තමයි
    8.8% එහාට යන්න දෙන්න් පර්මිශන් නැහැ මේ පාර
    ඊලග පාර ගන්නේ ගලදාරී එකේ හරි ගල්කිස්ස හොටෙල් එකේ හරි
    එතකොට දෙන්නම් වැටෙන්න බඩගාන්න
     

    blue_in_rio

    Well-known member

  • කපල් අවොත්
    බොයිස් වෝල්ක් ඉන් ප්‍රී
    ලේඩිස් ඔන්ලි තවුසන්ඩි රැපීස්...
    ලන්ච් ඇන්ඩි ඩෙසර්ට් ප්‍රී


    කපල් ? :shocked::shocked: පුංචි අපේ අහිංසක හිත් එක්ක ඔහොම සෙල්ලම් කරන්න ඔයාට දුක නැද්ද සහෝ :(:(
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කපල් ? :shocked::shocked: පුංචි අපේ අහිංසක හිත් එක්ක ඔහොම සෙල්ලම් කරන්න ඔයාට දුක නැද්ද සහෝ :(:(

    අයියෝ
    අයි මීන් ආවොත් විතරයි එන්නේ නැහැ බය වෙන්න එපා (ගේ කපල් එකක් ආවොත් මිසක්)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bro

    එන ඕනෙම ගෙනෙක් හෙට වෙන්න කලින් මට එක pm එකක් දාන්න

    ඊට පස්සේ ඕනෙම විස්තරයක් මම කියන්නම්

    එනවා කියපු සේරම අය මම save කරන් ඉන්නේ ෆොන් එකේ එක නිසා අවුලක් නැ

    එත් හෙට නම් pm දාන්න එපෝ හෙට උදේ 8 වෙද්දී වත් මම මෙහෙන් පිටත් වෙනවා
     

    blue_in_rio

    Well-known member
  • අයියෝ
    අයි මීන් ආවොත් විතරයි එන්නේ නැහැ බය වෙන්න එපා (ගේ කපල් එකක් ආවොත් මිසක්)

    ආ.... ඒක මිසක්.අරෙහෙම කපල් එකකුත් නෑ ඉතිං, කුමාර සහෝ තනියමනේ එනවා කිව්වේ. :dull::dull: