සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

DIGger

Member
May 18, 2016
689
74
0

ඇයි බන් උබේ රෙස්ටුරන් එකට එන කපල් එකකින් වැලක් සෙට් කරගනින්කෝ. . :D
අධ්‍යාපන අවශ්‍යතාවය නැති උනා ඒක අහලා :baffled:
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අධ්‍යාපන අවශ්‍යතාවය නැති උනා ඒක අහලා :baffled:

    නැත්තන් $ 20න් 40නුත් ඔය වැඩේ කරගන්න පුලුවන්. .
    උබම ප්‍රාදාන නලුවා වෙලා ෆිල්ම් එකක්ම ගහපන්. . :rolleyes:
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    නැත්තන් $ 20න් 40නුත් ඔය වැඩේ කරගන්න පුලුවන්. .
    උබම ප්‍රාදාන නලුවා වෙලා ෆිල්ම් එකක්ම ගහපන්. . :rolleyes:
    පිස්සුද බන්
    ඒක නෙමේ කොහොමද ගෙට්ටුගෙදර?
    නෑවද?:)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    කෑවා බන්. . උබටත් එන්න තිබුනනේ. . :dull:
    කලින් හිතුවා ළඟ නිසා එනවා කියලා :)
    පස්සෙ හිතුවා මම උඹලා කවුරුවත් වැඩිය දන්නෙ නැති නිසා ඇවිත් බකන් නිලං ඉන්න වේවි කියලා :baffled::dull:
    ඊළඟ අවුරුද්දෙ එකට අනිවර් එනවා කට්ටිය එහෙම අඳුර ගත්තම :):)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රෙප් කපපු එකෙක්ව අහුවුනා. .
    හෙට බලන්නකෝ. . අපි කැපෙනවා. .
     
    • Like
    Reactions: Matara_C

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,070
    113
    මමත් යහතින් ආවා ශ්‍රී මාස්ටර් මාව ගෙනත් දැම්මා..
    අද එල ඈ... ආපු සෙට් එකනන් පට්ට..
    මෙන්න එහෙනන් අදට..ඉතුරුව පසුව....


    2cy3cwg.jpg
    [/IMG]

    එල එල...;)
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ජී.ටී දැනගන්න ඕනා තමන්ගේ වෙබ් එකේ සාමාජිකයන්ව ආරක්ශාකර ගන්න. .
    කිසිම සාමාජිකයෙක් එක එක බල්ලන්ගේ බලු කතා අහගන්න කිරියට එන්නේ නෑනේ බන්. . ඒකත් -රෙප් වලින් කියන්නේ කොන්ද පන නැති නිසා. .
    ඔන්න මමත් ඔය බල්ලන්ගේ රෙප් කපනවනම් අනිවා මන් වැරදියි. .
    එහෙම නොකරන නිසයි මන් බය නැතුව කතාකරන්නේ. .
    එලකිරිය වෙනස් කරමු කියලා තියෙන ත්‍රේඩ් එකකත් මන් කිව්වා -රෙප් දෙනවනම් ඒ රෙප් දෙන එකාගේ නම වැටෙන්න හදපන් කියලා. . එතකොට සතා මොකද කියලා අදුනගත්තැකි. .
    මට රෙප්නම් වැඩක් නෑ බන් රෙප් 7000ස් ගානක් තියෙනවා ඒ සේරම කපපු දෙන්. .
    මට අවුල තියෙන්නේ රෙප් කපද්දි දාන කමෙන්ට් එකත් එක්කයි. . එහෙමනම් ඒ කමෙන්ට් -රෙප් දෙද්දි ඒ කමෙන්ට් එක දාන්න බැරි වෙන්න හදන්න ඕනා. .

    මම පැහැදිලිව කියනවා මේකේ අපේ පී.එම් හොරාට බලන එවුන් ඉන්නවා. .
    මම මේ කතාව කලිනුත් කිව්වා. . මම ක්‍රීඩ්1 එක්කයි දත් කිබුලා එක්කයි පමනක් පී.එම් වලින් කතාකරපු අතිශය පුද්ගලික දේවල් මේකේ මගේ රෙප් කපන එවුන් දන්නවා. .
    එහෙම දැනගන්න උන් කියන්න ඕනනේ උන් දෙන්නා කියලත් නෑ. . එහෙමනම් කොහොමද දැනගන්නේ?
    එහෙමනම් පවර්ස් තියෙන එකෙක් මගේ පී.එම් කියවලා උන්ට කියන්න ඕනා. .
    මේවගේ බරපතල චෝදනාවක් කරාටත් ඒකට කිසි උත්තරයක් නෑ. .

    මම පුද්ගලිකව මම දන්න සියලුම දේ ත්‍රේඩ් දාලා උබලට කිව්වා. . ආයේ මට වෙන දෙයක් කියන්න දැනුමක් ඉතුරුවෙලා නෑ. .
    මට දැන් මේකේ සීමාවක් තියෙන්න ඕනා. . හැමදාමත් මේක කරන්න බෑ. .


    relax man .. rep comment oluwata ganna epa ban ... what happens in online let it be there ,... dont make it personal :) (just a friendly advice )
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    relax man .. rep comment oluwata ganna epa ban ... what happens in online let it be there ,... dont make it personal :) (just a friendly advice )

    මම නෙවෙයි බන් මේවා අදාල කරන්නේ උන්මයි. .
    කිසිම අදාලත්වයක් නැති දේවලට සක්කිලි කතා දාලා රෙප් කපනවා. .
    මන් රෙප් කපන්නේ නැත්තන් උන් රෙප් කපන්නත් බෑ. රෙප් නෙවෙයි අවුල රෙප් කමෙන්ට්ස් වලයි අවුල මුනට කියගන්න බැරි නිස ජනේලෙන් පුක දෙනවා. .

    මන් මේක දැන් අතරින්නේ නෑ. කිරියේ හොද එවුන් මේවගේ සක්කිලි නිසා ගියා. .
    අද වැදගත් මිනිහෙක්ව කිරියට ගේන්න බැරි තත්වයක් තියෙන්නේ. .

    මේකට පැහැදිලි විසදුම් තියාගෙනනේ හැමදාම ප්‍රශ්න වෙන විදියට වැඩ කරන්නේ. .
    මෙහෙම ගියොත් කිරියක් නෑ මේකත් නිකන්ම ගොසිප් ෆෝරම් එකක් වෙයි. .
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මම නෙවෙයි බන් මේවා අදාල කරන්නේ උන්මයි. .
    කිසිම අදාලත්වයක් නැති දේවලට සක්කිලි කතා දාලා රෙප් කපනවා. .
    මන් රෙප් කපන්නේ නැත්තන් උන් රෙප් කපන්නත් බෑ. රෙප් නෙවෙයි අවුල රෙප් කමෙන්ට්ස් වලයි අවුල මුනට කියගන්න බැරි නිස ජනේලෙන් පුක දෙනවා. .

    මන් මේක දැන් අතරින්නේ නෑ. කිරියේ හොද එවුන් මේවගේ සක්කිලි නිසා ගියා. .
    අද වැදගත් මිනිහෙක්ව කිරියට ගේන්න බැරි තත්වයක් තියෙන්නේ. .

    මේකට පැහැදිලි විසදුම් තියාගෙනනේ හැමදාම ප්‍රශ්න වෙන විදියට වැඩ කරන්නේ. .
    මෙහෙම ගියොත් කිරියක් නෑ මේකත් නිකන්ම ගොසිප් ෆෝරම් එකක් වෙයි. .


    oya seen eka nisa godak un giya thama mathaka widiyata shamme ehemath giye rep comment seen walata thama...

    mage nag adahasa mekai , mewa ape budala nemene ban meken ganna deyak aragena denna puluwan deyak deela maruwena eka thamai mage theoriya . mokada meke una apita hadanna ba ne ban ,(GT ta onakamakuth na , rep system eka wenas karaikiyala hithanna amarui)
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මමත් යහතින් ආවා ශ්‍රී මාස්ටර් මාව ගෙනත් දැම්මා..
    අද එල ඈ... ආපු සෙට් එකනන් පට්ට..
    මෙන්න එහෙනන් අදට..ඉතුරුව පසුව....


    2cy3cwg.jpg
    [/IMG]

    supiri brooooo :yes::D:D:D
     

    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    Ara specs dala bike eke apu kena , sohona ekka dewani para badu genna giye ube helmet dagena

    ආ මචෝ ඒ මම තමයි. මම ඊයේ ගෙදර ගිහින් වෙන වැඩකටත් එහෙම්ම ගියා බන් එකයි ලොග් වෙන්න බැරි වුනේ. දැන් office ඇවිල්ල ඉන්නේ බන්.එල එල නියම ආතල් එකක් ගත්තේ නේ බන් :yes::yes::yes:

    :rofl::rofl:අනේ !! පලයන් !!!:rofl::rofl:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මොන බැලුම්ද බොල ? අපේ උන් ටික බීපු හැටියට, ඕකුන්ට කෙලින් හිටගෙන පඩයක්වත් අරින්න බැරි වෙන්න ඇති :(:(


    අනේ....පලයන්...

    තෝ හොර කෙටුවට අපිට කොරන්න දෙයක් නැහැ කුකුලොහ්...


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අර ඊයෙ නාපු සෙට් එක....
    දැන් ඉතින් මඩ ගැසීම පටාන් ගත්තා.........
    වරෙව්...