සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    බොන උන් ගොඩක් අතරේ, නොබොන එකා තමයි වැඩකරු බ්‍රෝ :cool::cool:

    රිදෙයි :P:P
    ඇහුන්නෑ අයියා

    ada udeth ekek call karala ahanawa anthima bill eka pay karada kiyala...:rofl::rofl::rofl:

    uta nam sadamol wela idala thiyenne :P:sorry:
    අවුලක් නෑ අවුලක් නෑ මට කියපුවා ඔක්කොම මතකයි ඈ

    me next time uba mawa drop karanna one :frown::frown::frown: ridei:P:P
    ආහ් හා.... ඔය සෙට් කරගෙන තියෙන්නේ දෙන්නා එක්ක දැන් අපිට නොකියද නෙක්ස්ට් ටය්ම් ඔයාලා දෙන්නා එතනට යන්නේ
    සොහොන;20334651 said:
    Amaruwen hoya gatha bun

    Seet ekakwath na bara welawak hitan giya

    Habi ethin bus eke apu nisa hodata giya

    Mohoka hari awa num

    Rip thama :sorry:

    :baffled::baffled::baffled:
    ස්වයං පාපොච්චාරණයක්....:baffled::baffled::baffled:
    අනේ මූට සිහිය ඇවිලා දෙයියනේ
    අන්න අරැන් ඔර්ගනයිසර්ව හෙයනවලු බිල ගෙව්වේ නෑ කියලා
     
    blue_in_rio

    Well-known member
  • අනේ මූට සිහිය ඇවිලා දෙයියනේ
    අන්න අරැන් ඔර්ගනයිසර්ව හෙයනවලු බිල ගෙව්වේ නෑ කියලා

    අවුලක් නෑ අවුලක් නෑ මට කියපුවා ඔක්කොම මතකයි ඈ :baffled::baffled:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ඇහුන්නෑ අයියා

    අවුලක් නෑ අවුලක් නෑ මට කියපුවා ඔක්කොම මතකයි ඈ

    ආහ් හා.... ඔය සෙට් කරගෙන තියෙන්නේ දෙන්නා එක්ක දැන් අපිට නොකියද නෙක්ස්ට් ටය්ම් ඔයාලා දෙන්නා එතනට යන්නේ

    අනේ මූට සිහිය ඇවිලා දෙයියනේ
    අන්න අරැන් ඔර්ගනයිසර්ව හෙයනවලු බිල ගෙව්වේ නෑ කියලා

    :rofl::rolleyes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇහුන්නෑ අයියා

    අවුලක් නෑ අවුලක් නෑ මට කියපුවා ඔක්කොම මතකයි ඈ

    ආහ් හා.... ඔය සෙට් කරගෙන තියෙන්නේ දෙන්නා එක්ක දැන් අපිට නොකියද නෙක්ස්ට් ටය්ම් ඔයාලා දෙන්නා එතනට යන්නේ

    අනේ මූට සිහිය ඇවිලා දෙයියනේ
    අන්න අරැන් ඔර්ගනයිසර්ව හෙයනවලු බිල ගෙව්වේ නෑ කියලා

    මට තේරුනා බන් හවස 4 ට විතර වැදීගෙන එන්නේ කියලා

    ඒ පාර මම කැෂියර් එකට ගිහින් තිබ්බ ටික ගෙව්වා

    හිතුවා වගේම 6 පස්සේ අවුල් ගියා

    බිලුත් මතක නැති වුනා

    වෙලාවට ගානක් අරුන්ට ගෙවලා තිබුනේ :D
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඕය කතාව මන් වෙන ත්‍රේඩ් එකකින් ගන්නම්. .
    මේ ත්‍රේඩ් එක ඒ නිසා විනාස කරන එක අපරාදේ. .

    ok bro !!
    You must spread some Reputation around before giving it to XibitZ again.:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුලක් නෑ අවුලක් නෑ මට කියපුවා ඔක්කොම මතකයි ඈ
    ඒ වුනාට
    අදාල නෑනේ.....:baffled::baffled::baffled:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    reputation_neg.gif

    සෙට් වෙමුද එළකිරියේ අය... 06-27-2016 12:43 AM tho eka parak muslim ungen hukogena avith meke sadde dapuwa api nodannawada pons thogeth saddei kayiyayi pada gadai vitharai tiyenne.meke ungen boru lakunu daganna sinhalayata kade giyata hambayingen kawa neda pons hodata.wadu maduwe wadu baas.:lol:
    reputation_neg.gif
    සෙට් වෙමුද එළකිරියේ අය... 06-27-2016 12:32 AM අවජාතක වේසිගෙ පුතේ අපි ආව
    reputation_neg.gif
    සෙට් වෙමුද එළකිරියේ අය... 06-27-2016 12:30 AM onna polime awa
    reputation_neg.gif
    සෙට් වෙමුද එළකිරියේ අය... 06-27-2016 12:01 AM wesige puthek wunata wesakam elipita pennanna epa

    අහ් ඔය ඉන්නේ පොන්නයෝ සෙට් එක. .
    වරෙන් පොන්නයෝ මෙතන කතාකරපන්. .

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සොහොන;20334990 said:

    අඩේ අප්පා... මොකද තමා අයියලා කරනාව ... මරන්න තමා හදනවා 80එකාව... ආ...න්ඩ වනේ මුරැගා...... ඔයියා කොහිද අප්පා....
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අඩේ අප්පා... මොකද තමා අයියලා කරනාව ... මරන්න තමා හදනවා 80එකාව... ආ...න්ඩ වනේ මුරැගා...... ඔයියා කොහිද අප්පා....

    ඔහේ කළු මහත්තයාගේ කව්රුවත්ය ....?
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    kattiya hodata beela wage :D sindu kiwwe nadda..

    බීපුවහම කියෙවෙන්නේ නැති සින්දු මක්කෙටෙයි කිව්වාලු ඔයාට කියන්න මිල්ටන් මල්ලවආරච්චිගෙන් පටන් ගෙන අන්තිමට ඉවර කලේ ලහිරැ පෙරේරාගෙන්
    ගිටාර් ගහන්න බැරි වුන් ගිටාර් ගහනවා බියර් විතරයි කියලා අපිව රවට්ටලා අපිව ගෙන්නගෙන මුන් අපිට පෙව්වා සැර ජාතී ... මරැ ඔර්ගනයිසර් උටත් අන්තිමට ඕනි දෙයක්ලු හහ්
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    kiwuwa kiwawu , sindu kiyannama porak hire karala genalla thibbe :P:yes:

    den ewi duwagena:rofl:

    බීපුවහම කියෙවෙන්නේ නැති සින්දු මක්කෙටෙයි කිව්වාලු ඔයාට කියන්න මිල්ටන් මල්ලවආරච්චිගෙන් පටන් ගෙන අන්තිමට ඉවර කලේ ලහිරැ පෙරේරාගෙන්
    ගිටාර් ගහන්න බැරි වුන් ගිටාර් ගහනවා බියර් විතරයි කියලා අපිව රවට්ටලා අපිව ගෙන්නගෙන මුන් අපිට පෙව්වා සැර ජාතී ... මරැ ඔර්ගනයිසර් උටත් අන්තිමට ඕනි දෙයක්ලු හහ්

    eka tama sindu kesewetat hodata beela kiyalanam penawa. :rofl:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    hahaa.. ela ela, uba awa nam ahala pahala hitapu antylata akkalata deiyangema pihitai :rofl::P

    ඔව් බං.... ඔතන පොට් එක අයිතිකාරයගේ ගෑනිත් බොනවා. අක්කට සීන් එක දාන්න ගිහිල්ලා ඛෙල්ල නැතුව තමයි එන්න වෙන්නේ. එකපාරක් අපිත් එක්ක කුනු වෙන්න ගැහුවා. පට්ට පොට් එක. ඔකේ කබානා සෙට් එකකුත් තියෙනවා. අපිට ඒකේ පොඩි ආතල් එකකුත් පෙන්නුවා. :rofl::rofl: