වියරු මිනිසා පාර්ට් 2
![]()
ලොල් 70වයි.... මුට හරියට ෆොටෝ එකකට ඉන්න ලැබුනෙම නැද්ද කොහෙද බන්..
ලොල් 70වයි.... මුට හරියට ෆොටෝ එකකට ඉන්න ලැබුනෙම නැද්ද කොහෙද බන්..




අර පන්සල ලග කළු මහත්තයද?


පව් බන්.. පොර හෙන ආසාවෙන් පින්තූර කෑල්ලක් ගන්න හෙන උනන්දුවෙන් හිටියා..
කොහෙද ඉතින් අපේ සෙට් එක....![]()
















අනේ යන්න... පන්සල ගාව කොහෙ කලු මහත්තයෙක්ද? ඒකා ඉන්නෙ පල්ලිය ගාව.
මම දන්නෙත් නැහැ.. යූටියුබ් එකෙන් මමත් දැක්කෙ![]()
බෙග් නෙමෙයි අපේ මහත්තයෝ මට කියවෙන්නේ (බෙක්) කියලාකෝ අර මිස්ටර් බෙග් ?
අන්ද කියන්නේ හරි හමන් ප්රෙපයිල් පික් එකක් ගන්න විදපු දුකක්හොඳ වැඩේ ඕකට
අහ් ඒකට අපිව අල්ලගන්න එපා පොටෝග්රර් දැනගන්න ඕන හොද බෑක්ග්රුන්ඩ් දාලා පොටෝ ගන්නපව් බන්.. පොර හෙන ආසාවෙන් පින්තූර කෑල්ලක් ගන්න හෙන උනන්දුවෙන් හිටියා..
කොහෙද ඉතින් අපේ සෙට් එක....![]()
නියපොතු පිච්චෙන ගදකුත් ආවා දැන් මීටර්දඒ සීන් එක මීටර් නෑ බන්.
ඔයා ඉතින් කහ මදෙත් කනවනෙ.....
96 වර්ල්ඩ් කප් එක යූටියුබ් එකෙන් බලපු අය ඉන්නවනම් අත උස්සන්න
නලීන් අයියා වැරැද්දක් උනානම් සමාවෙන්න හොදේ අවුලක් නෑ අවුලක් නෑ මන් දන්නවා

සොහොන;20335385 said:
Mama lost bun e welawe