සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වියරු මිනිසා පාර්ට් 2

    P1gBath.jpg
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    වියරු මිනිසා පාර්ට් 2

    P1gBath.jpg

    ලොල් 70වයි.... මුට හරියට ෆොටෝ එකකට ඉන්න ලැබුනෙම නැද්ද කොහෙද බන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ලොල් 70වයි.... මුට හරියට ෆොටෝ එකකට ඉන්න ලැබුනෙම නැද්ද කොහෙද බන්..

    පව් බන්.. පොර හෙන ආසාවෙන් පින්තූර කෑල්ලක් ගන්න හෙන උනන්දුවෙන් හිටියා.. :P:P
    කොහෙද ඉතින් අපේ සෙට් එක....:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අර පන්සල ලග කළු මහත්තයද?

    අනේ යන්න... පන්සල ගාව කොහෙ කලු මහත්තයෙක්ද? ඒකා ඉන්නෙ පල්ලිය ගාව.
    මම දන්නෙත් නැහැ.. යූටියුබ් එකෙන් මමත් දැක්කෙ:baffled::baffled:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    පව් බන්.. පොර හෙන ආසාවෙන් පින්තූර කෑල්ලක් ගන්න හෙන උනන්දුවෙන් හිටියා.. :P:P
    කොහෙද ඉතින් අපේ සෙට් එක....:baffled::baffled:

    :P:P:P:P:P:D:D:D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අනේ යන්න... පන්සල ගාව කොහෙ කලු මහත්තයෙක්ද? ඒකා ඉන්නෙ පල්ලිය ගාව.
    මම දන්නෙත් නැහැ.. යූටියුබ් එකෙන් මමත් දැක්කෙ:baffled::baffled:

    ඒක අමතක උනානේ බන්....

    බියර් උඩින් රම් ගහල කර්පට් වෙලා ගියා කියහන්කෝ..
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෝ අර මිස්ටර් බෙග් ?
    බෙග් නෙමෙයි අපේ මහත්තයෝ මට කියවෙන්නේ (බෙක්) කියලා

    හොඳ වැඩේ ඕකට
    අන්ද කියන්නේ හරි හමන් ප්‍රෙපයිල් පික් එකක් ගන්න විදපු දුකක්
    පව් බන්.. පොර හෙන ආසාවෙන් පින්තූර කෑල්ලක් ගන්න හෙන උනන්දුවෙන් හිටියා.. :P:P
    කොහෙද ඉතින් අපේ සෙට් එක....:baffled::baffled:
    අහ් ඒකට අපිව අල්ලගන්න එපා පොටෝග්‍ර‍ර් දැනගන්න ඕන හොද බෑක්ග්‍ර‍ුන්ඩ් දාලා පොටෝ ගන්න

    ඒ සීන් එක මීටර් නෑ බන්.
    නියපොතු පිච්චෙන ගදකුත් ආවා දැන් මීටර්ද
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    96 වර්ල්ඩ් කප් එක යූටියුබ් එකෙන් බලපු අය ඉන්නවනම් අත උස්සන්න
    නලීන් අයියා වැරැද්දක් උනානම් සමාවෙන්න හොදේ අවුලක් නෑ අවුලක් නෑ මන් දන්නවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Iw6022p.jpg

    අහසෙ දෙයියො නෑ....
    පොලොවෙ ටොයියො නෑ..
    තද තද...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    96 වර්ල්ඩ් කප් එක යූටියුබ් එකෙන් බලපු අය ඉන්නවනම් අත උස්සන්න
    නලීන් අයියා වැරැද්දක් උනානම් සමාවෙන්න හොදේ අවුලක් නෑ අවුලක් නෑ මන් දන්නවා

    :sorry:

    Mama lost bun e welawe
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම තොපේ දෙයියො.. කොටනවා තට්ට කුකුලන්ට මන්නියෙන්..

    1cUzjFF.jpg
     
    Last edited: