සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • මචන් බෙගා.. මම පින්තූර අල්ලපුව තියෙනවා අයියා.. ඒවා මෙතන දාන්නද ?

    හැමෝගෙම චාටර් සීන් ටික ෆොටෝ අරන්, උබ මහ කුපාඩි ආතල් එකක් ගන්ඩ නේද හදන්නේ ? :sorry::sorry:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔය රෙප් කපලා තියෙන්නේ අද සෙට් වුන එවුන් නෙවෙයි. . :no:

    ponnayo pirila
    rep kapanawa hangi hangi

    ubala set una eke irisiyawa ta apeth rep kapala . paw ban un gewal athulatama wela inna un wenna athi , anika elakiri kollo set weddi unge munu penanna lajja athi , boru wen jeewath una aya ,mekata ridila thawa kapawi :P:rofl:
     
    • Like
    Reactions: blue_in_rio

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ubala set una eke irisiyawa ta apeth rep kapala . paw ban un gewal athulatama wela inna un wenna athi , anika elakiri kollo set weddi unge munu penanna lajja athi , boru wen jeewath una aya ,mekata ridila thawa kapawi :P:rofl:

    ඔව් බන් මහ චාටර් මිනිස්සු. .:yes::yes::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම තොපේ දෙයියො.. කොටනවා තට්ට කුකුලන්ට මන්නියෙන්..

    1cUzjFF.jpg

    :D:D:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ supiri ආතල් 1 ගත්තේ..
    ඉක්මනට cut යුන 1 ට ඩූකයි ...
    පවුල් ප්‍රශ්න බං

    ඔක්සිජන් උයා??

    උඹ ගියාට පස්සේ උඹේ කාඩ් එක ඔක්සිජන් රෙජිස්ටර් වුනා..