සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

blue_in_rio

Well-known member
  • ඊළග එක මොකෝ වෙන්නේ? කොහෙද වෙන්නේ?

    දැන්ද තොපිට ඒක මතක් උනේ ? අනේ යකෝ, එදා මම කට කැඩෙනකම් කිව්වා, අපි ඊලඟ ඉවෙන්ට් එක ගැන කතා කරමු කියලා.තොපි එකෙක්වත් මම කියනදේ ඇහැව්වද ? ඇහැව්වද ? ඇහැව්වද ? :growl::growl::growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන්ද තොපිට ඒක මතක් උනේ ? අනේ යකෝ, එදා මම කට කැඩෙනකම් කිව්වා, අපි ඊලඟ ඉවෙන්ට් එක ගැන කතා කරමු කියලා.තොපි එකෙක්වත් මම කියනදේ ඇහැව්වද ? ඇහැව්වද ? ඇහැව්වද ? :growl::growl::growl::growl::growl:

    යකෝ ඒ වෙලාවෙ උඹට වෙරි...:baffled::baffled:
    සමයං ගොඩක් කියෙව්වා....
     

    blue_in_rio

    Well-known member
  • යකෝ ඒ වෙලාවෙ උඹට වෙරි...:baffled::baffled:
    සමයං ගොඩක් කියෙව්වා....

    මට නෙමෙයි බොල, තොපියි වෙරි වෙලා හිටියේ.එවෙලේ පිස්සු කෙල කෙල ඉඳලා, දැන් අහනවා next time මොකද කරන්නේ කියලා. :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකගේ photo එකක් එවපන්කෝ මටත්

    latest
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අදම ඇවටාර් එක මාරු කරනවා යකෝ, දෙයියම්පා :cool::cool:

    ඔව් බන්.. උඹ වගේ එකෙක් ඒ අහින්සක සතාගෙ පින්තූරෙ දාගෙන ඉන්න එක ඒ සතාට කරන ලොකු අගෞරවයක්... :baffled::baffled::baffled: