Red rum Shot ekak..![]()
Higanekda oi

Bar arala ra 9 wenakan arala wada nodi ganin
Last edited:
Red rum Shot ekak..![]()

ඊළග එක මොකෝ වෙන්නේ? කොහෙද වෙන්නේ?





දැන්ද තොපිට ඒක මතක් උනේ ? අනේ යකෝ, එදා මම කට කැඩෙනකම් කිව්වා, අපි ඊලඟ ඉවෙන්ට් එක ගැන කතා කරමු කියලා.තොපි එකෙක්වත් මම කියනදේ ඇහැව්වද ? ඇහැව්වද ? ඇහැව්වද ?![]()


යකෝ ඒ වෙලාවෙ උඹට වෙරි...
සමයං ගොඩක් කියෙව්වා....
යකෝ ඒ වෙලාවෙ උඹට වෙරි...
සමයං ගොඩක් කියෙව්වා....


ඕකගේ photo එකක් එවපන්කෝ මටත්


අදම ඇවටාර් එක මාරු කරනවා යකෝ, දෙයියම්පා![]()



bonna oni...
මොකෝ කියන්නේ? උඹත් බම්බා නේද? මමත් එහෙ.. සෙට් වෙලා ගසමුද?![]()

