yako mama bebaddek newe tho wage
ridei![]()

මම මුකුත් කියන්නෙ නැහැ.. උඹ දන්නවනෙ..මම දන්නවා එදායින් පස්සෙ..
ඇත්තටම කියපන් උඹල ඉතුරු සල්ලි දෙපාරක් ගෙව්ව නේද?
මම හිතන්නෙ පහුවදා සොහොන ගිහින් තුන්වෙනි පාරටත් ගෙවල ඇවිත්![]()
sohonagenma ahapanko story eka 

sohonagenma ahapanko story eka
den monada uba danne???![]()

මට පහුවදා සොහොන කිව්වෙ...

නෙදකින්..ඒක තමයි.. තෝ තනියම කරගැහුව කියල ආරන්චියි.. මම ඇහුවනෙ බන්..මට පහුවදා සොහොන කිව්වෙ...
![]()
uta eda 6 passe mukuth mathaka nalu.. pudumai u gedara hoyagena giya eka 

uta eda 6 passe mukuth mathaka nalu.. pudumai u gedara hoyagena giya eka
ada bonna ba bun,heta pandara tour ekak yanna thiyenawa kollo![]()
අච්චර වෙරි සොහොන යහතින් ගෙදර ගියානන් අද බීලා උඹට හෙට ටුවර් එක යන්න බැරිකමක් නැහැනෙ 

අච්චර වෙරි සොහොන යහතින් ගෙදර ගියානන් අද බීලා උඹට හෙට ටුවර් එක යන්න බැරිකමක් නැහැනෙ
![]()
ubata bonnama one nam api set wemu,mama soft drink ekak bila byte kellak hapala innam 
yako heta kiri ammawarunta danayak denawa, eke organizing part ekata thama yanne, ada bila heta pandara ekata yana eka awul wage bunubata bonnama one nam api set wemu,mama soft drink ekak bila byte kellak hapala innam
![]()

අඩෝ...හෙට කිරිය අරන් වරෙන් බම්බා.... බොන්න ඕනි නැහැ..ඒ ඇති..අඩෝ...හෙට කිරිය අරන් වරෙන් බම්බා.... බොන්න ඕනි නැහැ..ඒ ඇති..

yako heta kiri ammawarunta danayak denawa, eke organizing part ekata thama yanne, ada bila heta pandara ekata yana eka awul wage bunubata bonnama one nam api set wemu,mama soft drink ekak bila byte kellak hapala innam
![]()

අඩෝ බයික් එකක් ගත්තා කොහොමද....

අඩෝ, අපේ කුමාර අයියත් මේ වගේම බයික් එකක් ගත්තනේ යකෝ ලඟකදි![]()
මොකා.... ඌත් ඉතින් කවුරු හරි කලොත් එකම කරනවා.... 
වෙට්ට පාසියෝ ටික, තොපි බම්බා සෙට්වෙනකොට, මම ඉන්නේ තූත්තුකුඩියේ කියලද හිතුවේ ? සෙට් වෙනවා නම් කෝල් එකක් දීපියව්![]()
අඩෝ, සොෆ්ට් ඩ්රින්ක් ඇන්ඩ් බයිට් තියෙනවා නම් මමත් එනවා![]()

අඩෝ බයික් එකක් ගත්තා කොහොමද....
අඩෝ, අපේ කුමාර අයියත් මේ වගේම බයික් එකක් ගත්තනේ යකෝ ලඟකදි![]()
මොකා.... ඌත් ඉතින් කවුරු හරි කලොත් එකම කරනවා....
![]()
ලස්සනයි බ්රෝ.. පරිස්සමින් බයික් එක පදින්න.. සුබ පැතුම්........![]()
අඩෝ බයික් එකක් ගත්තා කොහොමද....
ලස්සනයි බ්රෝ.. පරිස්සමින් බයික් එක පදින්න.. සුබ පැතුම්........![]()
තැන්ක්ස් බ්රෝ![]()
මොකා.... ඌත් ඉතින් කවුරු හරි කලොත් එකම කරනවා....
![]()

තැන්ක්ස් බ්රෝ![]()
බ්රෝ.. බලාගෙන ගෙදර යද්දි ලොකු ලොකු වාහන ඇගට එන්න පුලුවන්...![]()
අඩේ, එහෙම සීන් එකක්ද ? බලපන් ඉතිං ඒකෙත් හැටි.මොනා උනත්, අනිත් උන් කරන කරන එක කොපි කරන එකනම් කැත වැඩේ.![]()
බ්රෝ.. බලාගෙන ගෙදර යද්දි ලොකු ලොකු වාහන ඇගට එන්න පුලුවන්...![]()
ඔකේ සේම් ටු යූ බ්රෝ![]()