සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    yako mama bebaddek newe tho wage :frown:
    ridei:lol:

    paw ban u

    3o7ZesJdQccI0sO3fy.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako mama bebaddek newe tho wage :frown:
    ridei:lol:

    මම මුකුත් කියන්නෙ නැහැ.. උඹ දන්නවනෙ..මම දන්නවා එදායින් පස්සෙ..:baffled::baffled:

    ඇත්තටම කියපන් උඹල ඉතුරු සල්ලි දෙපාරක් ගෙව්ව නේද?:baffled::baffled:
    මම හිතන්නෙ පහුවදා සොහොන ගිහින් තුන්වෙනි පාරටත් ගෙවල ඇවිත් :baffled::baffled:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470

    :eek: sohonagenma ahapanko story eka :dull::lol:
    den monada uba danne???:nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek: sohonagenma ahapanko story eka :dull::lol:
    den monada uba danne???:nerd:

    නෙදකින්..ඒක තමයි.. තෝ තනියම කරගැහුව කියල ආරන්චියි.. මම ඇහුවනෙ බන්.. :growl::growl: මට පහුවදා සොහොන කිව්වෙ...:growl::growl::growl:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    නෙදකින්..ඒක තමයි.. තෝ තනියම කරගැහුව කියල ආරන්චියි.. මම ඇහුවනෙ බන්.. :growl::growl: මට පහුවදා සොහොන කිව්වෙ...:growl::growl::growl:

    :lol: uta eda 6 passe mukuth mathaka nalu.. pudumai u gedara hoyagena giya eka :lol:
    ada bonna ba bun,heta pandara tour ekak yanna thiyenawa kollo:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol: uta eda 6 passe mukuth mathaka nalu.. pudumai u gedara hoyagena giya eka :lol:
    ada bonna ba bun,heta pandara tour ekak yanna thiyenawa kollo:(

    :frown: අච්චර වෙරි සොහොන යහතින් ගෙදර ගියානන් අද බීලා උඹට හෙට ටුවර් එක යන්න බැරිකමක් නැහැනෙ :baffled::baffled:
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    :frown: අච්චර වෙරි සොහොන යහතින් ගෙදර ගියානන් අද බීලා උඹට හෙට ටුවර් එක යන්න බැරිකමක් නැහැනෙ :baffled::baffled:

    yako heta kiri ammawarunta danayak denawa, eke organizing part ekata thama yanne, ada bila heta pandara ekata yana eka awul wage bun:dull: ubata bonnama one nam api set wemu,mama soft drink ekak bila byte kellak hapala innam ;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    yako heta kiri ammawarunta danayak denawa, eke organizing part ekata thama yanne, ada bila heta pandara ekata yana eka awul wage bun:dull: ubata bonnama one nam api set wemu,mama soft drink ekak bila byte kellak hapala innam ;)

    :baffled::baffled::baffled: අඩෝ...හෙට කිරිය අරන් වරෙන් බම්බා.... බොන්න ඕනි නැහැ..ඒ ඇති..
     
    blue_in_rio

    Well-known member
  • :baffled::baffled::baffled: අඩෝ...හෙට කිරිය අරන් වරෙන් බම්බා.... බොන්න ඕනි නැහැ..ඒ ඇති..

    වෙට්ට පාසියෝ ටික, තොපි බම්බා සෙට්වෙනකොට, මම ඉන්නේ තූත්තුකුඩියේ කියලද හිතුවේ ? සෙට් වෙනවා නම් කෝල් එකක් දීපියව්
    :growl::growl::(:(
     
    blue_in_rio

    Well-known member
  • yako heta kiri ammawarunta danayak denawa, eke organizing part ekata thama yanne, ada bila heta pandara ekata yana eka awul wage bun:dull: ubata bonnama one nam api set wemu,mama soft drink ekak bila byte kellak hapala innam ;)

    අඩෝ, සොෆ්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් බයිට් තියෙනවා නම් මමත් එනවා :cool::cool:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝ බයික් එකක් ගත්තා කොහොමද....

    remove
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩෝ, අපේ කුමාර අයියත් මේ වගේම බයික් එකක් ගත්තනේ යකෝ ලඟකදි :oo::oo:

    :shocked: මොකා.... ඌත් ඉතින් කවුරු හරි කලොත් එකම කරනවා.... :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    වෙට්ට පාසියෝ ටික, තොපි බම්බා සෙට්වෙනකොට, මම ඉන්නේ තූත්තුකුඩියේ කියලද හිතුවේ ? සෙට් වෙනවා නම් කෝල් එකක් දීපියව්
    :growl::growl::(:(

    අඩෝ, සොෆ්ට් ඩ්‍රින්ක් ඇන්ඩ් බයිට් තියෙනවා නම් මමත් එනවා :cool::cool:

    IDH අනාථස් ට රිදිලහ්....:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ බයික් එකක් ගත්තා කොහොමද....
    අඩෝ, අපේ කුමාර අයියත් මේ වගේම බයික් එකක් ගත්තනේ යකෝ ලඟකදි :oo::oo:

    :shocked: මොකා.... ඌත් ඉතින් කවුරු හරි කලොත් එකම කරනවා.... :eek:

    ලස්සනයි බ්‍රෝ.. පරිස්සමින් බයික් එක පදින්න.. සුබ පැතුම්........:)
     
    blue_in_rio

    Well-known member
  • :shocked: මොකා.... ඌත් ඉතින් කවුරු හරි කලොත් එකම කරනවා.... :eek:

    අඩේ, එහෙම සීන් එකක්ද ? බලපන් ඉතිං ඒකෙත් හැටි.මොනා උනත්, අනිත් උන් කරන කරන එක කොපි කරන එකනම් කැත වැඩේ. :sorry::sorry:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    අඩේ, එහෙම සීන් එකක්ද ? බලපන් ඉතිං ඒකෙත් හැටි.මොනා උනත්, අනිත් උන් කරන කරන එක කොපි කරන එකනම් කැත වැඩේ. :sorry::sorry:

    ඔව් බන් මේ කුමාරයා හෙන බල්ලා බන්... මම ගන්නවා කිව්වම ඊට කලින් දවසේ මූ අරන්.... ඊරිසියාව බන්...