සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මංදා ඉතිං, ඔය යකාට කැකිරි ගෙඩියක්වත් පේන්න බෑලු දැන් :baffled::baffled:

    පැණි කොමඩු ගෙඩිය.. මගේ කැකැරි පලුව

    අඩෝ අදනන් පට්ට යකෝ... කරටි කැඩෙන්න ගැසුවා...
    උඹලට කොහෙන්ද ඒවා....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පැණි කොමඩු ගෙඩිය.. මගේ කැකැරි පලුව

    අඩෝ අදනන් පට්ට යකෝ... කරටි කැඩෙන්න ගැසුවා...
    උඹලට කොහෙන්ද ඒවා....

    අත්ලට ගන්න පුලුවන් සයිස් කොමඩුද බන්? :P
    එදත් කකුල් දෙක මැද තියන් ගසන එකක් ගේනවා කිව්වා කෝ ගෙනාවද? :growl:
     
    blue_in_rio

    Well-known member
  • පැණි කොමඩු ගෙඩිය.. මගේ කැකැරි පලුව

    අඩෝ අදනන් පට්ට යකෝ... කරටි කැඩෙන්න ගැසුවා...
    උඹලට කොහෙන්ද ඒවා....

    හා :dull::dull:

    අත්ලට ගන්න පුලුවන් සයිස් කොමඩුද බන්? :P
    එදත් කකුල් දෙක මැද තියන් ගසන එකක් ගේනවා කිව්වා කෝ ගෙනාවද? :growl:

    බොරු කාරයෝ බන්.කිව්වොත් කියන්නේ කෙප්පයක්.මුන් එක්ක සෙට් වෙන අපිට ගහන්න ඕනා මඩු වලිගෙන්, ඔව් මඩු වලිගෙන් :(:(
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    පැණි කොමඩු ගෙඩිය.. මගේ කැකැරි පලුව

    අඩෝ අදනන් පට්ට යකෝ... කරටි කැඩෙන්න ගැසුවා...
    උඹලට කොහෙන්ද ඒවා....

    කරැණාකර මෙය ඔප්පු කිරීමට
    3r ප්‍ර‍ාමාණයේ හෝ ඇහැට පෙනෙන පරීදී ජායාරෑප 3ක් ඉදිරිපත් කරන්න
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත්ලට ගන්න පුලුවන් සයිස් කොමඩුද බන්? :P
    එදත් කකුල් දෙක මැද තියන් ගසන එකක් ගේනවා කිව්වා කෝ ගෙනාවද? :growl:

    අෙඩා්... ඊෙය ෙවච්ච ෙද්වල් අහන්න ඒපා.. මට ඊෙය 3 න් පස්ෙස ෙමානාද වුෙන් කියල මතක නැහැ.... තාම ටයිප් කරද්දිත් ෙවරි වෙග්:P:P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    බොරු කාරයෝ බන්.කිව්වොත් කියන්නේ කෙප්පයක්.මුන් එක්ක සෙට් වෙන අපිට ගහන්න ඕනා මඩු වලිගෙන්, ඔව් මඩු වලිගෙන් :(:(

    ඔව් බන් පච ඔස්තාර්ලා. . :baffled:

    අෙඩා්... ඊෙය ෙවච්ච ෙද්වල් අහන්න ඒපා.. මට ඊෙය 3 න් පස්ෙස ෙමානාද වුෙන් කියල මතක නැහැ.... තාම ටයිප් කරද්දිත් ෙවරි වෙග්:P:P

    ඔලුව ගලක වැදුනද බලපන්? :frown:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අෙඩා්... ඊෙය ෙවච්ච ෙද්වල් අහන්න ඒපා.. මට ඊෙය 3 න් පස්ෙස ෙමානාද වුෙන් කියල මතක නැහැ.... තාම ටයිප් කරද්දිත් ෙවරි වෙග්:P:P

    සුවර් එකට බිල දෙපාරක් ගෙව්වාද
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔව් බන් පච ඔස්තාර්ලා. . :baffled:

    ඔලුව ගලක වැදුනද බලපන්? :frown:

    දැන් උඹේ සෙම සනීපද?:shocked:
    හිටපියකො.. දවසක් දාගෙන කියන්නන් තොපි ඔක්කොටම සෙට් වෙන්න පුලුවන්...:):)
     
    blue_in_rio

    Well-known member
  • මම උඹට නෙමෙයි කිව්වේ.. අනිත් උන්ට.:growl::growl:

    baby_crying_iawp3j.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැමෝම බම්ප් බම්ප් කිය කිය ඉදල වැඩක් නැහැ සහෝ..
    සෙට් වෙන වැඩක් ගැන ගැඹුරු කතිකාවතක් ගොඩනගමු..
    බම්ප්