සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,048
    9,688
    113
    එක තැනක නෑ

    අනේ මේ.. තෝ ගිය පාර ආවැයි? ආවැයි? ආවැයි? කලු අයියත් ආවා.. උඹ අර ගහන්න එකක් ගේනකල් ගොඩක් උන් බලන් හිටියා.. නෙදකින්

    office eke night tka set una ban. ekai une. sorry macho. umbala me para kawadda set wenne mama me weekend eke gedara yanawa. me weekend eka arala ona dawasaka set wenna enna puluwan.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    dan umbala me weekend da set wenne?? ayyo ban ilanga sathiye set wemuko

    මේ සතියෙ සෙට් වෙන්නෙ නැහැ බන්... ඔය සෙට් වෙනව කියපු කස්ටිය කටින් බතල තමයි වැඩි හරියක්ම..
     

    blue_in_rio

    Well-known member

  • උඹ මේ ඉරිදා එනව නේද? :confused::confused:

    මගදි යාම තහනම්....:P:P

    කුමාර බ්‍රෝ, පොලුනම් තියන්න එපා හොඳේ.කොල්ලා සෑහෙන්න දුර ඉඳන්, බිස්නසුත් පාඩු කරන් එන්නේ :sorry::sorry: