සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ලබන මාසේ පෝය දවසේ
    ගාල්ල පැත්තට කැරකිලා එමුද කස්ටිය
    ගාල්ලේ කොටුවේ නම් කරන්න දෙයක් නැහැනේ කොල්ලෝ විතරක් ගිහින්
    ඒක නිසා
    හික්කා පැත්තේ හරි මාතර පොල්හේන පැත්තේ හරි යන්න බැලුවේ

    අදහසක් පමණයි
    යෝජනා හා චෝදනා ඉදිරිපත් කරන්නේ නම් වටී...
     
    blue_in_rio

    Well-known member
  • ලබන මාසේ පෝය දවසේ

    යෝජනා - කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම්, අපිට මොන කෙංගෙඩියද තව ඕනා කියන්නේ. :rofl::rofl:

    චෝදනා - අපෝ, පෝයට පව් වැඩ කරන්න බෑ.අනික ගාල්ල චාටර්.හික්කා නම් කොහොමත් බෑ. :sorry::sorry:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    යෝජනා - කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම්, අපිට මොන කෙංගෙඩියද තව ඕනා කියන්නේ. :rofl::rofl:

    චෝදනා - අපෝ, පෝයට පව් වැඩ කරන්න බෑ.අනික ගාල්ල චාටර්.හික්කා නම් කොහොමත් බෑ. :sorry::sorry:

    කන්න දෙන්නනම් බැරියැ මොනවද ඔය මහත්තයා බොන්නේ වතුර ටිකක් රත් කරලා වගේ නම් බොයි නේ
     
    blue_in_rio

    Well-known member
  • කන්න දෙන්නනම් බැරියැ මොනවද ඔය මහත්තයා බොන්නේ වතුර ටිකක් රත් කරලා වගේ නම් බොයි නේ

    වැඩක් නෑ. පෝයට පව් වැඩ කරන්න බෑ.අනික ගාල්ල චාටර්.හික්කා නම් කොහොමත් බෑ. :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට ඕනි සෙට් වෙලා ඩෝල්කියකට තඩි බාලා සින්දුවක් කියල ෆන් එකේ ඉන්න...

    අවවාදයයි.. මගේ ගිටාර් එකනන් අරන් එන්නේ නැහැ ආයිත් ලොවෙත්.. :dull::dull:
    තෙපි ඒ සා වටින ගිටාරයක් බෙරයක් කරගත් සැටි....
    :growl::growl: