හැමෝම බම්ප් බම්ප් කිය කිය ඉදල වැඩක් නැහැ සහෝ..
සෙට් වෙන වැඩක් ගැන ගැඹුරු කතිකාවතක් ගොඩනගමු..
බම්ප්
බම්ප්
හැමෝම බම්ප් බම්ප් කිය කිය ඉදල වැඩක් නැහැ සහෝ..
සෙට් වෙන වැඩක් ගැන ගැඹුරු කතිකාවතක් ගොඩනගමු..
බම්ප්
හැමෝම බම්ප් බම්ප් කිය කිය ඉදල වැඩක් නැහැ සහෝ..
සෙට් වෙන වැඩක් ගැන ගැඹුරු කතිකාවතක් ගොඩනගමු..
බම්ප්
ලබන මාසේ පෝය දවසේ
ගාල්ල පැත්තට කැරකිලා එමුද කස්ටිය
ගාල්ලේ කොටුවේ නම් කරන්න දෙයක් නැහැනේ කොල්ලෝ විතරක් ගිහින්
ඒක නිසා
හික්කා පැත්තේ හරි මාතර පොල්හේන පැත්තේ හරි යන්න බැලුවේ
අදහසක් පමණයි
යෝජනා හා චෝදනා ඉදිරිපත් කරන්නේ නම් වටී...

යෝජනා - කන්න දෙනවා නම්, අපිට බොන්න දෙනවා නම්, අපිට මොන කෙංගෙඩියද තව ඕනා කියන්නේ.
චෝදනා - අපෝ, පෝයට පව් වැඩ කරන්න බෑ.අනික ගාල්ල චාටර්.හික්කා නම් කොහොමත් බෑ.![]()
කන්න දෙන්නනම් බැරියැ මොනවද ඔය මහත්තයා බොන්නේ වතුර ටිකක් රත් කරලා වගේ නම් බොයි නේ

වැඩක් නෑ. පෝයට පව් වැඩ කරන්න බෑ.අනික ගාල්ල චාටර්.හික්කා නම් කොහොමත් බෑ.![]()
යමන් එහෙනම් පේරාදෙණියේ මල් වත්ත බලන්න