සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    bona un wage kayya
    mudiya arapu gaman hahara gathe dala hosp eken thama mathuwenne:P

    අනේ බොල පිට්ටුවෝ...
    උඹ හිතුවද බොන්නේ ක්ලෝරෆෝම් කියල බෝතලේ ඇරියම ඇදගෙන වැටෙන්න....:P

    ලිඳ ලිඳ.... ඔන්න ලිඳේ වැටෙන සද්දයක් ඇහුනා... ජබුහ්... නිකා ලිඳේ....:D:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ බොල පිට්ටුවෝ...
    උඹ හිතුවද බොන්නේ ක්ලෝරෆෝම් කියල බෝතලේ ඇරියම ඇදගෙන වැටෙන්න....:P

    ලිඳ ලිඳ.... ඔන්න ලිඳේ වැටෙන සද්දයක් ඇහුනා... ජබුහ්... නිකා ලිඳේ....:D:D

    මචන් ලබන ඉරිදා හොදයි වාගේ නේ මම අලුත් ත්‍රෙඩ් එකක් දාන්නම් පරණ පුරුදු තැනම උදේට සෙට් වෙමු :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;20546241 said:
    මචන් ලබන ඉරිදා හොදයි වාගේ නේ මම අලුත් ත්‍රෙඩ් එකක් දාන්නම් පරණ පුරුදු තැනම උදේට සෙට් වෙමු :D

    :D:D:D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සොහොන;20546353 said:
    http://www.elakiri.com/forum/showthread.php?p=20546350#post20546350

    ඔන්න අලුත් ත්‍රෙඩ් එක දැම්මා 21 වෙනිදා උදේ 11 පරණ තැනම සෙට් වෙමු :D

    11.gif
    11.gif
    11.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    අඩෝ... සුබම සුබ පැතුම්.. පොඩ්ඩ වයිෆ් සනීපෙන් ඉන්නවනේද..:):)
    උඹ ගැනනන් අපිට අදාල නැහැනෙ:growl:

    එල එල.. පරිස්සමට වැඩ ටික කරගනින්.. පොඩ්ඩව මලක් වගේ බලපන්.. සුබ පැතුම්
     
    blue_in_rio

    Well-known member
  • අඩෝ... සුබම සුබ පැතුම්.. පොඩ්ඩ වයිෆ් සනීපෙන් ඉන්නවනේද..:):)
    උඹ ගැනනන් අපිට අදාල නැහැනෙ:growl:

    එල එල.. පරිස්සමට වැඩ ටික කරගනින්.. පොඩ්ඩව මලක් වගේ බලපන්.. සුබ පැතුම්

    11.gif
    11.gif

    සුබ පැතුම් :):)