සෙට් වෙලා Trip එකක් යමුද ?

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    යමන් යමන්
    හැබැයි හැමෝම එක එක්කෙනාව අදුරගන්න බැරි වෙන්න වේල් එකක් දාන්යමු
    කතා කරන්න බෑ, හස්ත සංඥා පමණි
    1210368.jpg

    png-transparent-pepe-the-frog-illustration-pepe-the-frog-kek-4chan-internet-meme-punch-punch-mammal-face-leaf.png

    37340ba1c2cbdbc1f5366551f8e41b3b.jpg
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    යමන් බන්..
    මගේ ලග තියෙනවා කෑම්පින් වලට ඕන කරන බඩු ඔක්කොම 10-12 කට..
    අඩෝ දෙයියෙක්නේ

    බැදපු උන් වයිෆ්ලත් එක්කන් එන්න කියන්න . අල්ලපු ගෙදර නංගිලා උනත් කමක් නෑ .
    Walathara :- ube amm........
    ------ Post added on Jan 11, 2023 at 8:49 PM
     
    • Love
    Reactions: Walter White

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,177
    8,183
    113
    M-Town
    ඉස්සර උන් ට්‍රිප් ගිය බන්. සිරිපාදේ ගියා, සෙට් වෙලා ගේම් ගැහුවා. දැන් නම් බලු බල්ලෙක් නෑ. දැන් යන්න වෙලාවකුත් නැනේ බන්. එක එකාට තියෙන්නෙ වෙන වෙන ටයිම් ෂෙඩියුල්

    අපි ටික දෙනෙක් නුවර එළියේ ගියා. මේකේ සුප්‍රසිද්ධ මෙම්බ කෙනෙක් දෙමළ ස්පා එකක් අස්සේ රිංගලා, ඒකී හිටපු නාකිච්චි බලෙන්ම හැපි එන් ඩින් එකක් දීලා උගෙන් සල්ලි කඩාගෙනත් තිබුනනේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේව ඉතින් ප්‍රසිද්ධ රහස්. එදායින් පස්සේ ට්‍රිප් නෑ. :P
    @scurvy gedara yanna gihilla thamai kattiya kela wela giye. Muge wasthiya thamai
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,517
    113
    යමන් යමන්
    හැබැයි හැමෝම එක එක්කෙනාව අදුරගන්න බැරි වෙන්න වේල් එකක් දාන්යමු
    කතා කරන්න බෑ, හස්ත සංඥා පමණි
    මාව නම් ඉතින් ඕන පකෙක්ට අඳුරගන්න පුළුවන්නෙ. කොටින්ම මොන වේල් දාගෙන හිටියත් හැමෝටම වගේ මාව අ‍ැඟෙන් සහ පකෙන්ම පවා අඳුරගන්න පුළුවන්. ජොනී සිනියා හෙවනැල්ලෙන් පවා අඳුරගන්නවා වගේ තමයි. වෙනසකට තියෙන්නෙ උ‍ෟ මට වඩා අඟල් 3 ක් මිටියි, උගෙ මගෙ එකට වඩා අඟලක් විතර කොටයි, අඟල් තුන් කාලක් විතර වට ප්‍රමාණයත් උගෙ අඩුයි. 🙏💪🍆
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඊටපස්සෙ දාපන් මෙන්න මුන්ගේ මුනු කියලා පික් එකක්..
    අපි රැවටෙයි පක..
    මට දැනුයි මීටර් උනේ පැලෑන. පේනවද තියන කුප්ප කම 😁
     

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මට දැනුයි මීටර් උනේ පැලෑන. පේනවද තියන කුප්ප කම 😁
    අනේ උඹලගේ මූණු බලන් ඉතින් අතේ ගහන්න තමයි වෙන්නේ
    පම්කක් නොකියා යමු මම ෆොටෝ ඇලජික් පොරක්
     
    • Haha
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අනේ උඹලගේ මූණු බලන් ඉතින් අතේ ගහන්න තමයි වෙන්නේ
    පම්කක් නොකියා යමු මම ෆොටෝ ඇලජික් පොරක්
    එහෙනම් මම එන්නෑ. මම එන්නෙ ෆොටෝ ගහන්න විතරයි.