සෙත් කවි................

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සෙත් කවි
    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    මම කලින් වතාවක දැම්මා නූලක්...අම්මා කියලා....
    ඒකට ලැබුනු ප්‍රතිචාර නම් බොහෝම අල්පයි...
    (සමහර විට කලින් එලකිරි කොල්ලෙකුගේ නූලක කියලා තිබුනා වගේ ඒකෙ හෙඩිම 18+ කියල නොතිබුන නිසා වෙන්න ඇති.)
    ඒ කොහොම වුනත් පහලින් තියෙන,

    මේක හරිම ලස්සනයි මචන්..මේ වගේ කවි බණ තව නැද්ද?
    ​

    DAMER ගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් විදියට.......මට හිතුනා එලකිරි සෙට් එකත් එක්ක මේකත් බෙදා ගන්න....

    අහලම බලන්නකෝ එහෙනම්..... සෙත් කවි - 1 කොටස.
    සෙත් කවි - 2 කොටස.

    ​

    මේක තමයි මම කලින් වතාවෙ දාපු නූල.....අම්මා
    ​

    හොඳනම් ඉතින් දන්නවනේ.....හැමෝටම බාගන්න උස්සල තියන්න.
    ​

    තෙරුවන් සරණයි!!!
    ​
     
    Last edited: