***සෙනග කියන්නේ මොකද්ද කියල දැක්කද***

Dec 10, 2014
241
9
0
***සෙනග කියන්නේ මොකද්ද කියල දැක්කද***

කෝ අර මෛත්‍රීට කඩේ ගිය මල් පොන්සියෝ ටික...
සෙනග කියන්නේ මොකද්ද කියල අද උබල දැක්කද...
අන්න එකට තමයි සොන්නළු නේ සෙනග කියන්නේ...:lol::lol::lol::lol:
 
  • Like
Reactions: YoungWeezy
Dec 10, 2014
241
9
0
සෙනග දැකල කට්ටිය හැංගිලා වගේ..
මදැයි අල්ලන් කෑගැහුවා අර මෛත්‍රීයාගේ සෙනගක්...:lol::lol::lol::lol:
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1383077_624575960986622_2225539272088169647_n.jpg
     
    Dec 10, 2014
    241
    9
    0
    1 rice packet
    1/4 gal bottle
    Free transport

    Perfect crowd !

    ආ මෛත්‍රී සෙනග ගෙනාවම ඒ genuine සෙනග..
    ජනාධිපතිතුමා සෙනග ගෙනාව ඒ බත් පැකට් එකට ගල් කාලට ආව සෙනග...
    මාර theory නේ බං උබල ලග තියෙන්නේ....:lol::lol::lol::lol:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    පව් බන් උන් තව ටිකකින් ඇවිත් කියයි කන්ට නැතුව ගියා කියල
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ආ මෛත්‍රී සෙනග ගෙනාවම ඒ genuine සෙනග..
    ජනාධිපතිතුමා සෙනග ගෙනාව ඒ බත් පැකට් එකට ගල් කාලට ආව සෙනග...
    මාර theory නේ බං උබල ලග තියෙන්නේ....:lol::lol::lol::lol:
    https://beta.hive.im/join/fa6f ohen ewanakota mehen accept krala iwarai:D:D:yes::yes:
     

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ළග park කරපු CTB බස් ටික දැක්කනම් ඔහොම කියන්නෙ නැහ
     
    Dec 10, 2014
    241
    9
    0
    ළග park කරපු CTB බස් ටික දැක්කනම් ඔහොම කියන්නෙ නැහ

    දැන් ඉතිං එහෙමවත් කියහල්ල..
    මිනිස්සු මොන ටහ්රන් උද්යෝගෙන් සංතෝසෙන්ද ජනාධිපතිතුමාගේ කතාව අහන හිටියේ කියල උබල දැක්කද...
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    දැන් ඉතිං එහෙමවත් කියහල්ල..
    මිනිස්සු මොන ටහ්රන් උද්යෝගෙන් සංතෝසෙන්ද ජනාධිපතිතුමාගේ කතාව අහන හිටියේ කියල උබල දැක්කද...
    අහන හිටියා වැනි වැනි:rofl:
     
    Dec 10, 2014
    241
    9
    0
    අහන හිටියා වැනි වැනි:rofl:

    එකට ඔහේ වැනි වැනි හිටිය කියනවනං උබ මෛත්‍රීගේ සෙනගට මොකද්ද කියන්නේ..
    මලකදන් ගොඩක් ගොඩගහල තිබ්බ කියලද...:lol::lol::lol::lol:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    කන්න බත් නැති හරක් ටික බත් පැකට් එක කන්න free transporatation එකේ ඇවිල්ල ... බත් කන හරක් :P ඔහොම කරම ඇති වෙනකම් සෙනග ගෙන්න පුළුවන් බුරුවො