රැලිවලට බස් 50-100 ගානේ ගෙනියන්නවලු.
NNP එකෙන් ලු වැඩිම බස් ප්‍රමාණයක් ගෙනියන්නේ. අනිත් පක්ෂ වලට වඩා.
සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...
ඔය කොයි අයියත් එකයි බලන් ගියාම. බස් වැඩියෙන්ම අරන් තියෙන්නේ මාලිමවේ අයලු අනිත් අයට සාපේක්ෂව. මුන්ගේ සල්ලි නෙමෙයින්නේ මේව්වා. මිනිස්සු දැන්වත් තේරුන් ගන්නෑනෙ මේ 225 එකයි කියල.
වැඩි විස්තර
සෙනග 5000 ක් ඉන්නවනම් උඩින් drone shot ගන්න කොට පේන්නේ මිනිස්සු 50,000-100,000 ඉන්නවා වගේලු.
මේවා ඉතින් ප්‍රසිද්ධ මාධ්‍යවල යන්නේ නෑ...
වැඩි විස්තර
Last edited: