සෙනසුරැමාරැව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ දවස්වල සෙනසුරැ මාරැව කියල කියනව හැමෝම.. දන්න කියන කීප ​දෙනෙක්ට හරි හරි වැඩ ටික්ක වුනේ මේ දවස් දෙකේ. ඉතිං ඔය කියන සෙනසුරැ මාරැව ගැන ලග්න ගැන කියල තියෙන විස්තර ටිකක් දන්න කෙනෙක් ඉන්නවං කියන්න බලන්න..

    මම නං මේව විස්වාස කරන්නෑ.. ඒත් මේ දවස් වල වෙන දේවල්වලට පොඩ්ඩක් විස්වාස නොකරත් බෑ.. ඔයාලටත් උනාද මේ වගේ ඒවා මේ දවස් වල... මටත් මේ සෙනසුරාගේ බැල්ම වැටිල මේ දවස් වල ටිකක් මටත් තේරෙනවා ඒක...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    divaina2011.jpg