සෙනසුරුත් තුලාවට, පවුසි එළකිරියට...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතුවෙ සෙනසුරා තුලාවට සෙට් වුණාම තුලා ව "සදා සොත්තී" කියලා.........බැළුව ම ඌ තුලාවට යෝග කාරක ලු නේ පවුස්.......
    ඕං ඒකෙත් වැඩේ හැටි බලපංකෝ..........
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අනේ අම්මෝ බෑ:no:

    මුලින්ම එකක් අහපු හින්ද කියල යන්නම්.නැත්තන් හොඳ නෑ නොවැ.:dull:
    පසුගිය වසර දෙකහමාර තුල කාපු කටු ක්‍රමයෙන් සමනය වී යනු ඇත.අනාගතය සුබයි.:rolleyes:

    ela kiri ehenam kolla goda tks pausi mahaththayo
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම හිතුවෙ සෙනසුරා තුලාවට සෙට් වුණාම තුලා ව "සදා සොත්තී" කියලා.........බැළුව ම ඌ තුලාවට යෝග කාරක ලු නේ පවුස්.......
    ඕං ඒකෙත් වැඩේ හැටි බලපංකෝ..........
    සෙනසුරු තුලාවට ආවට ඕක හැමෝටම සුබ වෙන්නේ නෑ.හැබැයි පෙරදී වගේ දරුණු අපල තත්වයක් ,බාදක තත්වයක් නම් දෙන්නේ නෑ.උපතේදී චන්ද්‍රයා එහෙම තුලාවේ හිටියෝත් කේස්.තුලාවේ ශනිට අසුබයෙක් දෘෂ්ඨියක් දීල ගෙවන දසාවත් අසුබ වුනොත් මාරක අපල පවා දෙන්ඩ පුලුවන්.උපතේදී සෙනසුරු බලවත් අයට නම් ඉතා සුබයි.
    පොදුවේ ලංකාවේ අයට ශනි තුලා ගත වීම ඉතා සුබයි.ලග්නාධිපති ලග්නයේ උච්ච වීම ඉතා සුබයි.කාලකන්නි රටෙන් හේදිලා යයි.දුකට අදිපති ශනි උච්ච වීම දුප්පති ජනයා වෙනුවෙන් සැබෑ හඬ නගන මිනිසුන් විශාල බලයක් සමඟ නැවත නැගී සිටීවි.:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙනසුරු තුලාවට ආවට ඕක හැමෝටම සුබ වෙන්නේ නෑ.හැබැයි පෙරදී වගේ දරුණු අපල තත්වයක් ,බාදක තත්වයක් නම් දෙන්නේ නෑ.උපතේදී චන්ද්‍රයා එහෙම තුලාවේ හිටියෝත් කේස්.තුලාවේ ශනිට අසුබයෙක් දෘෂ්ඨියක් දීල ගෙවන දසාවත් අසුබ වුනොත් මාරක අපල පවා දෙන්ඩ පුලුවන්.උපතේදී සෙනසුරු බලවත් අයට නම් ඉතා සුබයි.
    පොදුවේ ලංකාවේ අයට ශනි තුලා ගත වීම ඉතා සුබයි.ලග්නාධිපති ලග්නයේ උච්ච වීම ඉතා සුබයි.කාලකන්නි රටෙන් හේදිලා යයි.දුකට අදිපති ශනි උච්ච වීම දුප්පති ජනයා වෙනුවෙන් සැබෑ හඬ නගන මිනිසුන් විශාල බලයක් සමඟ නැවත නැගී සිටීවි.:rolleyes:

    අම්මපා මේක වුනොත් පවුසෝ මම ඇත්තටම ‍‍full vegetarian diet එකක් හදලා උඹට අපේ ගෙදොට්ට ආරාධනා කරනවා......!!!!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    මචන් 2012 ලෝකෙ විනාසෙ වෙනවද? විනාස උනේ නැතත් මොකක් හරි වෙනසක් හරි වෙනවද?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මපා මේක වුනොත් පවුසෝ මම ඇත්තටම ‍‍full vegetarian diet එකක් හදලා උඹට අපේ ගෙදොට්ට ආරාධනා කරනවා......!!!!!

    :eek::eek::shocked: දොට්ට දන්නා එපා බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කටකයෙක් සෙට් වුණාම උඹටත් ඒ ගෙදොට්ට ම තමා ආරාධනා කරන්නේ.....!!!

    :lol::lol: අම්මප කටකයෙක් මකරට සෙට් උනේම නෑ බන් ... දුක තමා !! :sorry:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සෙනසුරු තුලාවට ආවට ඕක හැමෝටම සුබ වෙන්නේ නෑ.හැබැයි පෙරදී වගේ දරුණු අපල තත්වයක් ,බාදක තත්වයක් නම් දෙන්නේ නෑ.උපතේදී චන්ද්‍රයා එහෙම තුලාවේ හිටියෝත් කේස්.තුලාවේ ශනිට අසුබයෙක් දෘෂ්ඨියක් දීල ගෙවන දසාවත් අසුබ වුනොත් මාරක අපල පවා දෙන්ඩ පුලුවන්.උපතේදී සෙනසුරු බලවත් අයට නම් ඉතා සුබයි.
    පොදුවේ ලංකාවේ අයට ශනි තුලා ගත වීම ඉතා සුබයි.ලග්නාධිපති ලග්නයේ උච්ච වීම ඉතා සුබයි.කාලකන්නි රටෙන් හේදිලා යයි.දුකට අදිපති ශනි උච්ච වීම දුප්පති ජනයා වෙනුවෙන් සැබෑ හඬ නගන මිනිසුන් විශාල බලයක් සමඟ නැවත නැගී සිටීවි.:rolleyes:
    :confused::confused::confused::confused: