මම හිතුවෙ සෙනසුරා තුලාවට සෙට් වුණාම තුලා ව "සදා සොත්තී" කියලා.........බැළුව ම ඌ තුලාවට යෝග කාරක ලු නේ පවුස්.......
ඕං ඒකෙත් වැඩේ හැටි බලපංකෝ..........
ඕං ඒකෙත් වැඩේ හැටි බලපංකෝ..........
thanks.
ශනි මාරුව ලොක්කට නම් ඒ තරම්ම හොඳ නෑ මස්සිනේ.![]()

අනේ අම්මෝ බෑ
මුලින්ම එකක් අහපු හින්ද කියල යන්නම්.නැත්තන් හොඳ නෑ නොවැ.
පසුගිය වසර දෙකහමාර තුල කාපු කටු ක්රමයෙන් සමනය වී යනු ඇත.අනාගතය සුබයි.![]()
සෙනසුරු තුලාවට ආවට ඕක හැමෝටම සුබ වෙන්නේ නෑ.හැබැයි පෙරදී වගේ දරුණු අපල තත්වයක් ,බාදක තත්වයක් නම් දෙන්නේ නෑ.උපතේදී චන්ද්රයා එහෙම තුලාවේ හිටියෝත් කේස්.තුලාවේ ශනිට අසුබයෙක් දෘෂ්ඨියක් දීල ගෙවන දසාවත් අසුබ වුනොත් මාරක අපල පවා දෙන්ඩ පුලුවන්.උපතේදී සෙනසුරු බලවත් අයට නම් ඉතා සුබයි.මම හිතුවෙ සෙනසුරා තුලාවට සෙට් වුණාම තුලා ව "සදා සොත්තී" කියලා.........බැළුව ම ඌ තුලාවට යෝග කාරක ලු නේ පවුස්.......
ඕං ඒකෙත් වැඩේ හැටි බලපංකෝ..........

සෙනසුරු තුලාවට ආවට ඕක හැමෝටම සුබ වෙන්නේ නෑ.හැබැයි පෙරදී වගේ දරුණු අපල තත්වයක් ,බාදක තත්වයක් නම් දෙන්නේ නෑ.උපතේදී චන්ද්රයා එහෙම තුලාවේ හිටියෝත් කේස්.තුලාවේ ශනිට අසුබයෙක් දෘෂ්ඨියක් දීල ගෙවන දසාවත් අසුබ වුනොත් මාරක අපල පවා දෙන්ඩ පුලුවන්.උපතේදී සෙනසුරු බලවත් අයට නම් ඉතා සුබයි.
පොදුවේ ලංකාවේ අයට ශනි තුලා ගත වීම ඉතා සුබයි.ලග්නාධිපති ලග්නයේ උච්ච වීම ඉතා සුබයි.කාලකන්නි රටෙන් හේදිලා යයි.දුකට අදිපති ශනි උච්ච වීම දුප්පති ජනයා වෙනුවෙන් සැබෑ හඬ නගන මිනිසුන් විශාල බලයක් සමඟ නැවත නැගී සිටීවි.![]()
අම්මපා මේක වුනොත් පවුසෝ මම ඇත්තටම full vegetarian diet එකක් හදලා උඹට අපේ ගෙදොට්ට ආරාධනා කරනවා......!!!!!

දොට්ට දන්නා එපා බන්දොට්ට දන්නා එපා බන්
කටකයෙක් සෙට් වුණාම උඹටත් ඒ ගෙදොට්ට ම තමා ආරාධනා කරන්නේ.....!!!

අම්මප කටකයෙක් මකරට සෙට් උනේම නෑ බන් ... දුක තමා !! 