සෙනසුරු මාරුව - කතිකාවත
උදයකාන්ත වර්ණසුරිය තමා අධ්‍යක්ෂණය කරල තියෙනෙ. තිර රචනය තිස්ස අබේසේකරයන් ගෙන්. පවුලේ සැමටම එකට හිද නැරඹිය හැකි චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්.
කතාව බොහොම කෙටියෙන් මෙන්න මෙහෙමයි.
කිසල් (චන්න පෙරේරා ) සහ මහිල් (ලකී ඩයස්) නැවක වැඩ කරපු මිතුරන් දෙදෙනෙක්.නැවේ ඉන්න සුද්දෙක්ගේ වටිනා දියමන්ති තොගයක් මේ දෙදෙනා උස්සනවා. ඩබලම එකතු වෙලා ගේම දුන්නට දියමන්ති වලට තියෙන පෙරේත කමට මහිල් කිසල් ට ගහලා මුහුදට දාල මරල තනියම දියමන්ති ටික අයිති කර ගන්න හදනවා
.
ඒ උනාර කිසල් මැරෙන්නෙ නෑ. ඩයල් එක අවුරුදු ගානකට පස්සෙ එනවා මහිල්ව හොයාගෙන තමන්ගෙ කොටස ඉල්ලගන්න. එතකොට මහිල් සමාජයේ ඉහළ තලයක ඉන්න කෝටිපතියෙක්. මහිල් කිසල්ට ඒ මුදල දෙන්න නැතිව කිසල්ව මරන්න එක එක විධි යොදනවා. .මේ සෑම දේකින්ම ගැලවී යන කිසල්,මහිල්ගේ එකම දියණිය අනුත්තරා (ශේෂාද්‍රි ප්‍රියසාද් පීරිස්)

පැහරගනු ලබනවා. 
මෙහි අවසානය මොන වගේ එකක් වෙවිද?මහිල්ට තමන්ගේ දියණිය බේරා ගැනීමට හැකි වෙයිද?කිසල් තමන්ට හිමි මුදල ලබා ගන්න මොනවා කරයිද?ඔහුට ඔහුගේ මුදල ලැබේවිද?මේ දේවල් වලට උත්තර කිව්වොත් වැඩක් නැති නිසා ඒ ටික කියන්නෙ නෑ ඔන්න.

උදයකාන්ත වර්ණසුරිය තමා අධ්‍යක්ෂණය කරල තියෙනෙ. තිර රචනය තිස්ස අබේසේකරයන් ගෙන්. පවුලේ සැමටම එකට හිද නැරඹිය හැකි චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්.

කතාව බොහොම කෙටියෙන් මෙන්න මෙහෙමයි.
කිසල් (චන්න පෙරේරා ) සහ මහිල් (ලකී ඩයස්) නැවක වැඩ කරපු මිතුරන් දෙදෙනෙක්.නැවේ ඉන්න සුද්දෙක්ගේ වටිනා දියමන්ති තොගයක් මේ දෙදෙනා උස්සනවා. ඩබලම එකතු වෙලා ගේම දුන්නට දියමන්ති වලට තියෙන පෙරේත කමට මහිල් කිසල් ට ගහලා මුහුදට දාල මරල තනියම දියමන්ති ටික අයිති කර ගන්න හදනවා

. ඒ උනාර කිසල් මැරෙන්නෙ නෑ. ඩයල් එක අවුරුදු ගානකට පස්සෙ එනවා මහිල්ව හොයාගෙන තමන්ගෙ කොටස ඉල්ලගන්න. එතකොට මහිල් සමාජයේ ඉහළ තලයක ඉන්න කෝටිපතියෙක්. මහිල් කිසල්ට ඒ මුදල දෙන්න නැතිව කිසල්ව මරන්න එක එක විධි යොදනවා. .මේ සෑම දේකින්ම ගැලවී යන කිසල්,මහිල්ගේ එකම දියණිය අනුත්තරා (ශේෂාද්‍රි ප්‍රියසාද් පීරිස්)

Last edited: